Man heta badinawa

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    බැන්දයින් පස්සෙ ඉතින් වැඩත් එක්ක වෙනදට වැඩිය බිසී වෙන්නෙ නෑ. වෙනදා වගේම කිරියට එනවා
    Wifeta horen.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Joe Biden Reaction GIF by CBS News
     
    • Haha
    Reactions: NRTG and Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,073
    71,504
    113
    බැන්දයින් පස්සෙ ඉතින් වැඩත් එක්ක වෙනදට වැඩිය බිසී වෙන්නෙ නෑ. වෙනදා වගේම කිරියට එනවා
    Wifeta horen.

    වයිෆ් කිව්වේ උඹේ අම්මට කියන තවත් නමක්ද incest පොන්නයෝ? දැන් @Wadakaru එකෙන් එන්නෙ නැතෙයි? ඒ ආත්මෙත් උඹ බැන්දා නෙද? 🤭 🤭
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    සුබ පැතුම්.
    කසාද බදිනවා කියන්නෙ අපි හම්බකරන එක තව කෙනෙක්ට වියදම් කරන්න වෙනවා කියන එක. ඒ වගෙම ගොඩක් දේවල් ඒ මනුස්සයා කියන විදිහට වෙනස් කරගන්නත් ඕනි. කොටින්ම නිදහස කියන දෙ 90% නැති වෙනවා. ජීවිතයට අනවශ්‍ය ම දෙයක්. අනික ඊට පස්සෙ ජීවීතයට එකතු වෙන අයගෙ සෞඛ්‍ය තත්වයන් වලදී ඇතිවන මානසික පීඩා , ලමයි ලොකු වෙලා ගනන් නොගෙන ඉදිද්දි මානසික පීඩා, උන් හරියට ඉගෙන නොගද්දී ලැජ්ජාව සහ මානසික පීඩා. කොටින්ම කසාද බදිනවා කියන්නෙ දැනට නැති ප්‍රශ්ණ ගොඩක් අළුතින් දාගන්න එක. කඩෙන් හරි, උයන් හරි කාලා, තමන්ගෙ වැඩ කරගෙන සිංගල් ඉන්නවා කියන්නෙ වගකීම් නැහැ, කාටවත් පාලනය කරන්න බැහැ. මානසිකව වැටෙන්න හේතු අඩුයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,143
    113
    New Zealand
    වෙඩීන් කාර් එකක් ඕනි නම් අනුරාධට කියන්න. එයා ළග සුදු පාට ප්‍රිමියෝ එකක් තියනවා
     
    • Love
    Reactions: NRTG

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    574
    505
    93
    :love: ජූස් පිරී ඉතිරීයන සුබ මංගල්‍යයක් වේවා! හැම දවසක්ම සුබ වේවා! :D
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,152
    113
    බැන්දයින් පස්සෙ ඉතින් වැඩත් එක්ක වෙනදට වැඩිය බිසී වෙන්නෙ නෑ. වෙනදා වගේම කිරියට එනවා
    Wifeta horen.
    subha pethum bro....