ආණ්ඩුව ෆේල් ගංවතුරෙන්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ වගේ දෙයක් උනාට පස්සෙ. ඒක ගන්න ඕනේ රාජ්‍යය , දිසාපතිලා, හමුදාව පොලීසිය, වගේ රාජ්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක අනෙක් සිවිල් සංවිධාන වැඩ කරන්න ඕනේ. ඒත් ලංකාවෙ උනේ රාජ්‍ය වැඩේ අතැරලා දැම්මා. ඒකෙන් උනේ එක එක අය වැඩේ අතට ගත්තා. වැඩක් උනේ නෑ නෙමෙයි. ඒත් මේකෙන් වෙන්නෙ මිනිස්සු රාජ්‍ය ගැන විශ්වාසය නැති වෙන එක. සෝමෙලා , ත්‍රිපෝෂ වගේ උන් නැති බලයක් ආරූඪ කරගන්නවා.

    අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,228
    2,795
    113
    මිනිසුන්ට අධාර එකතු කරන එක රෙගුලෙට් කරලා ගැසට් එකක් ගහපුවම හරි
     
    • Like
    Reactions: sakuntha1996

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ආණ්ඩුවේ හැම වැඩේම කරන්න ඕනේ protocols වලට. කොළඹින් බදුල්ලට වියලි සලාක තොගයක් යැව්වොත්, යන මගදී decide කරන්න බෑ බදුල්ලෙ ඇතිවෙන්න බඩු තියනව, ඒක නිසා මේක බණ්ඩාරවෙලින් බාමු කියල. එහෙම කලොත් පස්සෙ එක එක ප්‍රශ්ණ. ඒක නිසා official වැඩ මේ වෙලාවෙ ටිකක් slow.

    මේ වෙලාවෙ තනි තනියෙන් වැඩේ කරන උන්ව පුළුවන්තරම් දිරිමත් කරන එක තමයි හොඳ. මොකද උන්ට ක්ෂණිකව තීරණ වෙනස් කරන්න පුළුවන්.

    අනිත් දේ තමයි ඔය ආධාර දෙන වැඩේ unofficially කරන උන්ට තියන මානසික තෘප්තිය officials ලට හෝ politicians ලට නෑ. මොකද ඒක උන්ගෙ වගකීම. උන්ට මේ වෙලාවෙ තියෙන්නෙ පට්ටම stress එකක්. ඒ නිසා කරන දේකට අනම් මනම් නොකිය පුළුවන් උදව්වක් කරන එක තමයි හොඳ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උයා මේකේ ඉන්න ඩොබීලාට ඌයියා කරන්න එපා විවේචන කරලා..එයාලාට හරිම සියුමැලි සිත් තියෙන්නේ..මතකද ඉස්සර මේ වගේ ආපදාවලදී ජේවීපි සහෝදර සහෝදරියෝ උදව් කරපු විදිය.ඒ ගොල්ලෝ කටපියාගෙන සෑහෙන උදව් කලා..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආණ්ඩුවේ හැම වැඩේම කරන්න ඕනේ protocols වලට. කොළඹින් බදුල්ලට වියලි සලාක තොගයක් යැව්වොත්, යන මගදී decide කරන්න බෑ බදුල්ලෙ ඇතිවෙන්න බඩු තියනව, ඒක නිසා මේක බණ්ඩාරවෙලින් බාමු කියල. එහෙම කලොත් පස්සෙ එක එක ප්‍රශ්ණ. ඒක නිසා official වැඩ මේ වෙලාවෙ ටිකක් slow.

    මේ වෙලාවෙ තනි තනියෙන් වැඩේ කරන උන්ව පුළුවන්තරම් දිරිමත් කරන එක තමයි හොඳ. මොකද උන්ට ක්ෂණිකව තීරණ වෙනස් කරන්න පුළුවන්.

    අනිත් දේ තමයි ඔය ආධාර දෙන වැඩේ unofficially කරන උන්ට තියන මානසික තෘප්තිය officials ලට හෝ politicians ලට නෑ. මොකද ඒක උන්ගෙ වගකීම. උන්ට මේ වෙලාවෙ තියෙන්නෙ පට්ටම stress එකක්. ඒ නිසා කරන දේකට අනම් මනම් නොකිය පුළුවන් උදව්වක් කරන එක තමයි හොඳ.
    කොළබින්ම යවන්න ඕනේ නෑනේ. හදිස්සි මිලදී ගැනීම් කරන්න පුලුවන් . තනියෙම කරන ඒවගේ වගකීමක් හෝ වගවීමක් තියෙද ? .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මේ වගේ දෙයක් උනාට පස්සෙ. ඒක ගන්න ඕනේ රාජ්‍යය , දිසාපතිලා, හමුදාව පොලීසිය, වගේ රාජ්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක අනෙක් සිවිල් සංවිධාන වැඩ කරන්න ඕනේ. ඒත් ලංකාවෙ උනේ රාජ්‍ය වැඩේ අතැරලා දැම්මා. ඒකෙන් උනේ එක එක අය වැඩේ අතට ගත්තා. වැඩක් උනේ නෑ නෙමෙයි. ඒත් මේකෙන් වෙන්නෙ මිනිස්සු රාජ්‍ය ගැන විශ්වාසය නැති වෙන එක. සෝමෙලා , ත්‍රිපෝෂ වගේ උන් නැති බලයක් ආරූඪ කරගන්නවා.

    අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .
    Too many cooks, spoil the soup කියලා අහල තියෙනව්ද? අන්න ඒක තමා මෙතන් සීන් එක. මහප්‍රාන මොල 159ක් + තව මොල ගොඩක් තියෙනවා. උන්ට වැඩ දෙකක් තියෙනවා උන්ගෙ හිතේ කරන්න. එකක් තමා නාපු එක වහගන්න එක, වැඩක් බැරි උනත් උන් කලා වගේ කොහොමහරි රඟන එක.

    උන්ගෙ priority එක ඒක. අර දිසාපති පුටුවෙ වාඩිඋන පොල්බූරුවා උනත් පෙන්නුවෙ ඒක.

    එහෙම උනාම වැඩේ ගූ වෙනවා. ගූ උනාම ප්‍රාදේශිඅ විතියට කට්ටිය රඟන්න ගන්නවා. අන්තිමට වෙන්නෙ මිනිස්සුන්ට වෙන්න ඕන එක නොවී අරුන් සල්ලි හම්බ කරන එකයි.

    ආන්ඩුව පාලනය සම්පූර්නෙන්ම අසමත්. මම හිතන්නෙ ලොකුම හේතුව තමා උන්ගෙ අලුත් උන්ම පට්ට ගානක් ඉන්න එක. උන් ජීවිතේට රස්සාවක් වත් කරලා නෑ, ඉතින් උන් දෙයක් ප්‍රැක්ටිකලි කරගන්න තේරෙන්නෙ නෑ. අනිත් දේ තමා රාජ්ය නිලදාරින් බයයි දැන් චක්‍රලේක පිටින් යන්න මුන්ගෙ ගොන් වැඩ හින්දා. නැත්තන් මුන් දීපු පූර්වාදරිශෙන් වෙන්නෙ ඊලඟ පාර ආන්ඩු මාරු උනාම නිලදාරි ටික හිරේ යන එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕනි නැති මගුල් නොකියා කටපියන් ඉන්න එකත් මේ වගේ වෙලාවලට උදව්වක්, ඒක මේකට අදාල නෑ, ෆේල් නන් ඊලග ජන්දෙදි මිනිස්සු ඒකට උත්තර දෙයි,
    ආණ්ඩුව නම් ඡන්දෙ පැරදෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ , අනවශ්‍ය අය බලයක් ගොඩනගා ගන්නවා . කෙටි කාලීනව හොද උනාට පස්සෙ ලොකු විකෘති හදනවා සමාජයේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Too many cooks, spoil the soup කියලා අහල තියෙනව්ද? අන්න ඒක තමා මෙතන් සීන් එක. මහප්‍රාන මොල 159ක් + තව මොල ගොඩක් තියෙනවා. උන්ට වැඩ දෙකක් තියෙනවා උන්ගෙ හිතේ කරන්න. එකක් තමා නාපු එක වහගන්න එක, වැඩක් බැරි උනත් උන් කලා වගේ කොහොමහරි රඟන එක.

    උන්ගෙ priority එක ඒක. අර දිසාපති පුටුවෙ වාඩිඋන පොල්බූරුවා උනත් පෙන්නුවෙ ඒක.

    එහෙම උනාම වැඩේ ගූ වෙනවා. ගූ උනාම ප්‍රාදේශිඅ විතියට කට්ටිය රඟන්න ගන්නවා. අන්තිමට වෙන්නෙ මිනිස්සුන්ට වෙන්න ඕන එක නොවී අරුන් සල්ලි හම්බ කරන එකයි.

    ආන්ඩුව පාලනය සම්පූර්නෙන්ම අසමත්. මම හිතන්නෙ ලොකුම හේතුව තමා උන්ගෙ අලුත් උන්ම පට්ට ගානක් ඉන්න එක. උන් ජීවිතේට රස්සාවක් වත් කරලා නෑ, ඉතින් උන් දෙයක් ප්‍රැක්ටිකලි කරගන්න තේරෙන්නෙ නෑ. අනිත් දේ තමා රාජ්ය නිලදාරින් බයයි දැන් චක්‍රලේක පිටින් යන්න මුන්ගෙ ගොන් වැඩ හින්දා. නැත්තන් මුන් දීපු පූර්වාදරිශෙන් වෙන්නෙ ඊලඟ පාර ආන්ඩු මාරු උනාම නිලදාරි ටික හිරේ යන එක.
    Anduwa failda paasda kiyala chandedi balaganna puluwan. Habai hitapu unta wadanam mun deyak karana bawa penawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Habai hitapu unta wadanam mun deyak karana bawa penawa.
    ඕක මෙතන කියන්නෙ නැතුව, මැරුන උන්ගෙ පවුල්වල උන්ට, විනාශවෙච්ච පැති වල උන්ට ගිහින් කියපන් මචන්. උඹට ප්‍රතිචාරෙට ආස හිතෙයි 🤭 🤭
     
    • Like
    Reactions: sakuntha1996

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Me Elakiri eke inna vidwaththu tika man nam kiyanne NPP ekata recruit karaganna one. Mara danumakne munta tiyenne.

    Aparade mun tika 2004 th hitiyanam, 2019 th hitiyanam Lankawata Tsunami enneth ne, Ester attack eka wenneth ne.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ආණ්ඩුව නම් ඡන්දෙ පැරදෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ , අනවශ්‍ය අය බලයක් ගොඩනගා ගන්නවා . කෙටි කාලීනව හොද උනාට පස්සෙ ලොකු විකෘති හදනවා සමාජයේ
    Kisiwak nokiyami

    IMG_6703.jpeg

    ඕක මෙතන කියන්නෙ නැතුව, මැරුන උන්ගෙ පවුල්වල උන්ට, විනාශවෙච්ච පැති වල උන්ට ගිහින් කියපන් මචන්. උඹට ප්‍රතිචාරෙට ආස හිතෙයි 🤭 🤭
    Uba kiyana widihata natural disasters walin minissu mareddi thibuna hama anduwama fail ehenam. Cyclone warning deepu official letter ekakwath thiyanawanam piliganna puluwan minissu maruna ekata govt eka wagakiyanna one kiyala.
    ------ Post added on Dec 4, 2025 at 8:30 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Kisiwak nokiyami

    View attachment 259783

    Uba kiyana widihata natural disasters walin minissu mareddi thibuna hama anduwama fail ehenam. Cyclone warning deepu official letter ekakwath thiyanawanam piliganna puluwan minissu maruna ekata govt eka wagakiyanna one kiyala.
    ------ Post added on Dec 4, 2025 at 8:30 PM
    fail කියන්නෙ එකක් දැන දැන මුකුත් නොකර හිටපු එකට, අනිත් එක තමා උනාට පස්සෙ පට්ට lethargic විදියට වැඩ කරපු එකට.

    තමන්ගෙ වැරදි වහගෙන, වෙන උන්ගෙ ඒවා තමන්ගෙ අකවුන්ට් එකට දාගන්න එක වෙනම එකක්. ඊට වඩා ඔය උඩ දෙකම ප්‍රශ්න.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    fail කියන්නෙ එකක් දැන දැන මුකුත් නොකර හිටපු එකට

    Dana dana kiyala kohomada kiyanne? Ko official letters? Met Dept eke unma TV program walata awith kiyanawa meka unexpected, cyclone ekak gana letters issue kale na kiyala.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ වගේ දෙයක් උනාට පස්සෙ. ඒක ගන්න ඕනේ රාජ්‍යය , දිසාපතිලා, හමුදාව පොලීසිය, වගේ රාජ්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක අනෙක් සිවිල් සංවිධාන වැඩ කරන්න ඕනේ. ඒත් ලංකාවෙ උනේ රාජ්‍ය වැඩේ අතැරලා දැම්මා. ඒකෙන් උනේ එක එක අය වැඩේ අතට ගත්තා. වැඩක් උනේ නෑ නෙමෙයි. ඒත් මේකෙන් වෙන්නෙ මිනිස්සු රාජ්‍ය ගැන විශ්වාසය නැති වෙන එක. සෝමෙලා , ත්‍රිපෝෂ වගේ උන් නැති බලයක් ආරූඪ කරගන්නවා.

    අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .
    සෝමේ ලා. විතරක් නෙමේ උබේ තර්කය අනුව. දෙරණ සිරස. කරන වැඩත්. වැරදි

    සෝමේ ත්‍රිපෝෂ ලා. ලකුණු දාගන්න හරි මාකටින් කරන්න හරි ඔහොම කරන්නේ. ඒක හරි. හැබැයි එහෙම කරන්නේ වුන් ට පුළුවන් නිසා.

    හරියට ගමේ වැඩ්ඩා බැහැලා වැඩ කරනවා වගේ අරුන්ගේ සොසල් මිදියා පවර් එකෙන් වැඩ කරන්නේ.

    හැබැයි. සෝමේ කෙසේ වෙතත්. ත්‍රිපෝෂ යා නම් සුවර් නැහැ. ආධාර ගසා කානවට මොකක් හරි ක්‍රම්වේද්‍යක් හදන්න ඕනේ