ආණ්ඩුව ෆේල් ගංවතුරෙන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ආණ්ඩුව නම් ඡන්දෙ පැරදෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ , අනවශ්‍ය අය බලයක් ගොඩනගා ගන්නවා . කෙටි කාලීනව හොද උනාට පස්සෙ ලොකු විකෘති හදනවා සමාජයේ
    මම දන්නෑ උඹ ආපදා කීයක් දැකල තියනවද කියලා. හැබැයි ඉස්සර ඉදලම ආපදා තියනෙකාට මේ විදිහටම වොලන්ටියර්ලා ඇවිත් වැඩ කරනවා, ආධාර කරනවා. මම 9 වසරෙ හිටියෙ 2001. ඒ කාලෙ හම්බන්තොට මහා නියගයක් ඇවිත් මිනිස්සු අසරන උනා. ඒ කාලෙත් අපි ගමේ ආධාර එකතුකරලා හලාවත ඉදලා හම්බන්තොට ආධාර අරගන ගියා වාහන 20කින් විතර. ඒ විදිහට රටේ හැමපැතිවලින්ම ආධාර අරගන ගියා. මේ විදිහටම, වියලි ආහාර, වතුර බෝතල්.. ව්‍යසනයක් වෙච්චි හැමතිස්සෙම මේ විදිහම තමයි.. මට තේරෙන්නෙ නෑ ඇයි මේක අලුත් දෙයක් විදිහට ඔයාට පේන්නෙ කියලා..

    කොටින්ම කියනවා නං කොරෝනා කාලෙ සංචරණ සීමා තියෙද්දි පවා ගමේ නැති බැරි මිනිස්සුන්ට පුලුවන් මිනිස්සු එකතු කරලා බඩු මලු බෙදුවා ගෙවල් වලට.
     
    • Like
    Reactions: Chamithacc

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේ වගේ දෙයක් උනාට පස්සෙ. ඒක ගන්න ඕනේ රාජ්‍යය , දිසාපතිලා, හමුදාව පොලීසිය, වගේ රාජ්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක අනෙක් සිවිල් සංවිධාන වැඩ කරන්න ඕනේ. ඒත් ලංකාවෙ උනේ රාජ්‍ය වැඩේ අතැරලා දැම්මා. ඒකෙන් උනේ එක එක අය වැඩේ අතට ගත්තා. වැඩක් උනේ නෑ නෙමෙයි. ඒත් මේකෙන් වෙන්නෙ මිනිස්සු රාජ්‍ය ගැන විශ්වාසය නැති වෙන එක. සෝමෙලා , ත්‍රිපෝෂ වගේ උන් නැති බලයක් ආරූඪ කරගන්නවා.

    අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .
    රජයක් වැඩ කරන හැටි නොදන්න හරකෙක්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ආණ්ඩුව නම් ඡන්දෙ පැරදෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ , අනවශ්‍ය අය බලයක් ගොඩනගා ගන්නවා . කෙටි කාලීනව හොද උනාට පස්සෙ ලොකු විකෘති හදනවා සමාජයේ
    අනෙක ගංවතුර නිසා ආණ්ඩුව පැරදෙන්නෙන් නැහැ බොරු නම් බලපන්.

    මැරුණු වුන්ට ඡන්දෙ නැහැ.


    ආණ්ඩුව ලක්ෂ 10 ගානේ බෙදලා. ගේවල්හැඩලා ආධාර හරියට බේදුවා නම්. මිනිස්සුන්ට. ඔවා අමත්කයි .


    මතක ලක්ෂ 10 😂😂😂 ආන්ඩුවේ වුණුත් ඕක දන්නවා එකයි. දැන් වෙච්ච වැරැද්ද වහගන්න පුක ඉරාගෙන වැඩ කරන්නේ.


    කොළඹ ගම්පහ. කෙස් එකක් වෙන්න දුන්නේ නැහැ නේ. 😂😂😂
     
    • Like
    Reactions: sakuntha1996

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි. සෝමේ කෙසේ වෙතත්. ත්‍රිපෝෂ යා නම් සුවර් නැහැ. ආධාර ගසා කානවට මොකක් හරි ක්‍රම්වේද්‍යක් හදන්න ඕනේ

    මේ සෝමේ නම් එහෙම නෑ

    8x4M1ua.jpeg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ සෝමේ නම් එහෙම නෑ

    8x4M1ua.jpeg
    මුව හෝදන්න තරම් මු ගැන දන්නේ නැහැ පිට ට පෙන විදිය බලලා කිව්වේ. හැබැයි. කැපිලා පෙන්න ඕන දෙයක් කරන එකෙක් කියලා නම් පේනවා