තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.

    ”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”

    lankacnews.com

    සෙනසුරාදා ගියා කාර් එකක් බලන්න ... 2005 vitz එකක් .. 50ක් කියනවා .. අවුරුදු 19ක් පරණයි .. ලක්ෂ 50ක් දීලා ගන්න හිතෙන්නේ නෑ .. වාහන ගෙන්වාවිද මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ? අතේ තියෙන්නේ 50යි.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,653
    3,022

    Oya parana ladi ganna epa ban mechchara hitapu eka thawa tikak iwasala idapan, August mula ara commitee report eka denawa eka Cabinet eka approve karama Octomber weddi wage wahana gei, worst case gena panic eka hinda mila bahi
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    wishwaya-pura.gif

    0TTLhK1.jpeg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    kadu walata set na, pickup madi, paguwoth 10km/l, engine noise, vibration wadi.
    Thanks for info

    හාල් නෙමෙයි වාහන දුන්නත්
    සියඹල කොපමණ උඩ පැන්නත්
    ළඟ එන ජනපති චන්දෙන් පස්සේ

    පොනිලා ගෙදර තමයි
    උ මැරිලා ගියත් කමක් නෑ බං ...:lol:
    ------ Post added on Jul 15, 2024 at 10:26 AM
     
    • Love
    • Like
    Reactions: Psiko and luk3r

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    2005 විටිස් ලක්ස 50 ට ගන්න එක නම් කිසිම තේරුමක් නැති දෙයක්. අගෝස්තු ගෙනෙයි අරු පාලිමන්ට් එකේ කිව්වා කියන්නේ. පොඩි කාර් එහෙම එද්දී තව මාස කිහිපයක් යයි මුලින් පොදු ඒවා නිසා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    2005 විටිස් ලක්ස 50 ට ගන්න එක නම් කිසිම තේරුමක් නැති දෙයක්. අගෝස්තු ගෙනෙයි අරු පාලිමන්ට් එකේ කිව්වා කියන්නේ. පොඩි කාර් එහෙම එද්දී තව මාස කිහිපයක් යයි මුලින් පොදු ඒවා නිසා.
    ඒක තමා මාත් මේ ගන්න නැතුව ඉන්නේ
     
    • Like
    Reactions: Psiko

    lilman

    Well-known member
  • May 10, 2009
    41,021
    54,658
    113
    Colombo
    අදහස් දැක්කුවට වැඩක් නෑ.ඕවා වෙන්නෙ නෑ.ගුපියන්ට කැරට් අල දෙනවා..
     
    • Sad
    • Like
    Reactions: Psiko and KDH

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.

    ”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”

    lankacnews.com

    සෙනසුරාදා ගියා කාර් එකක් බලන්න ... 2005 vitz එකක් .. 50ක් කියනවා .. අවුරුදු 19ක් පරණයි .. ලක්ෂ 50ක් දීලා ගන්න හිතෙන්නේ නෑ .. වාහන ගෙන්වාවිද මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ? අතේ තියෙන්නේ 50යි.
    meka kawada news ekakda ban ?