උසාවියට බලපෑම් නොකරන හේ රනිල් නම්ව්ය!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    අන්න පකෝ තොපෙ මවුලවි තම්බියෙක් සිංහල කෙල්ලෙක්ගෙ කොන්ඩෙ කපලා බස් එකේ යන ගමන්. ඒ ත්‍රෙඩ් එකෙත් තෝව මෙන්ශන් කරලා තිබ්බා කොල්ලො. ඒවට මීක් නෑ නෙහ් පොන්නයා 🤣 මෙහෙ වගේ උනානං මවුලවියට ඌරු පයියක් බස්සලා උකේ අරින්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,695
    113
    326965.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අන්න පකෝ තොපෙ මවුලවි තම්බියෙක් සිංහල කෙල්ලෙක්ගෙ කොන්ඩෙ කපලා බස් එකේ යන ගමන්. ඒ ත්‍රෙඩ් එකෙත් තෝව මෙන්ශන් කරලා තිබ්බා කොල්ලො. ඒවට මීක් නෑ නෙහ් පොන්නයා 🤣 මෙහෙ වගේ උනානං මවුලවියට ඌරු පයියක් බස්සලා උකේ අරින්නෙ

    කොන්ඩෙ kapapu eka hodai ban,
    samahara genu කොන්ඩෙ oluwe thiyana kiyala amathaka karala wage bus eke yanne, manussyekta seat eka allganna widiyak naha konden seat rest eka cover wela, samahara welawata mune athullan yanawa patta gadai.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    කොන්ඩෙ kapapu eka hodai ban,
    samahara genu කොන්ඩෙ oluwe thiyana kiyala amathaka karala wage bus eke yanne, manussyekta seat eka allganna widiyak naha konden seat rest eka cover wela, samahara welawata mune athullan yanawa patta gadai.
    ඒකට කොන්ඩෙ කපලා හරියනවද බං? බැනලා මේ
    කොණ්ඩෙ ගනින් කිව්වනම් හරිනෙ?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ..

    මට පෙනුන විදිහට මේක උඹලගේ හේ රනිල් ගේ නාටකයක් විතරයි.

    පෙත්සම් කාරය ජනාධිපතිවරණය කල්දාන්න හේතුව විදිහට පෙන්නලා තිබ්බේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව නිසිපරිදි සම්මත නොවීම කියල. ඕක පට්ටපල් බොරුවක් කියන එක ලෝයර් කෙනෙක්ට නොදන්නව වෙන්න බෑ.

    19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසිපරිදි සම්මත වුනා කියල තීන්දු වුනේ අභියාචනාධිකරණයෙන් (මට මතක හැටියට) හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ full bench එකකින්. ඒකට ආයේ පෙත්සම් ගහල වැඩක් නෑ.

    අන්තිමට හේ රනිල් ට පෙන්නන්න ඕන වුනේ තමන් උසාවියට බලපෑම් කරන්නේ නෑ කියල පෙන්නගන්න.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඒකට කොන්ඩෙ කපලා හරියනවද බං? බැනලා මේ
    කොණ්ඩෙ ගනින් කිව්වනම් හරිනෙ?

    a thambiya kalin kiyala thiyada kawuda danne, nethnam kathurak aran bus eke yanne mokatada?

    apooo, bus wala genunta mukuth kiyanan baha ban, bus eke inna jangi adina pirimi ekka