මෙන්න මිනිස්සු. One Man rescued sri Lanka

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    449775608_17865816417155011_983440530448391639_n.jpg



    449788339_122123047304311816_96994840098770934_n.jpg





    448902453_122122146998311816_7682743607115012354_n.jpg



    448861983_122121705422311816_2623627919336092802_n.jpg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ගැම්මට බැංකුවට ඇරපු මිනිසා කියලත් දාල එකක් හදපන්

    බැංකු කැඩුවා කැඩුවා කියා කියා යන්නේ නැතිව ඇත්තටම බැදුම්කරයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද බන් උබ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    බැංකු කැඩුවා කැඩුවා කියා කියා යන්නේ නැතිව ඇත්තටම බැදුම්කරයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද බන් උබ

    දන්නේ නැ බන්.කියල දියන්කෝ
     
    • Haha
    Reactions: wqe123

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,255
    113
    මතකයි! මතකයි!! :baffled:

    54416683_10155663198696525_4982104012582027264_n.jpg


    image_c2f9b8e844.jpg

    Screenshot_20180607-234023-696x356.jpg


    52927513_572447626496292_4517167210015227904_n.png




    මුගේ credibility එක නැති බන්ගස්තාන උනා මේ case එකෙන් පස්සේ.
    Arjuna Mahendran අල්ලාගෙන ඇවිල්ලා චන්දෙට කලින් හිරේ දාන්න කියපන්,
    අනිවා රනිල්ට vote කරනවා!
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපිත් මේ රටේ තමයි.ජීවිත කාලෙ ම මූ කලේ ඩීල් දාන,පීචං වැඩ විතරයි
     
    • Like
    Reactions: kinkon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    දැන් අපිද දිරිමත් කරන්න ඕනේ ??

    එහෙම ද අනුර චන්දෙ නැතිවම ජනාධිපති වෙලා ඉවරයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    vfs එකට වීසා ගහනන් දීල විදේශ විනිමය නැති කිරීම නිසා රට දියුනු වෙලා තියෙන්නෙ උබලට තේරෙන්නෙ නෑ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    රනිල්ට දැන් 75ක් තව ඕනෙනම් අවුරුදු 2-3ක් ඇවිදලා කරලා ඉදී. ඊට පස්සෙ UNP, සජබෙ, පොහොට්ටු තුනම ඉවරයි. ඔය පක්ෂ තුනේ අවසන් කාලෙ මේ යන්නෙ.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Known devil is better....
    Those guys don't believe in an in an open economy; they still have a 1950's Soviet Communist mindset. I can give you a simple example: during the Gota's regime, people believed that he would do something to uphold law and order and enhance the economy, but actually none of these happened. Even more, Gota decided to implement some of the of the worst economic decisions that almost took us into famine. Gota banned importing turmeric and other consumer goods, believing that this would be enough to encourage production here in Sri Lanka. But he forgot that our production costs for consumer goods are so high that we cannot compete with our giant neighbors. Indians can sell their crop here with prices that include shipping costs, taxes, middlemen's cut, and still lower than our own goods. so that a closed economy will incur such a such a terrible state that we will seek foreign food aid within a few years. Gota's little experiment gave us a fair warning about complete closed economy, so beware!
     
    • Like
    Reactions: Peace for All