ස්ලෆියුරික් අම්ලය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලංකවේ හදන්න ලේසිද?
    අපේ ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවක් තියෙනවා නේද?
    danna tharamin lankawe hadanne na, import karana eka karanne. sandra acid eka genalla thanuka karanawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    ඇයි උඹ මිනියක් මැරුවද? ඒකෙ දාලා හම දිය කරලා යවන්න නේද හදන්නේ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,649
    8,851
    113
    kandy
    සාන්ද්‍ර සල්ෆියුරික් ද ..දන්නා හැටියට ලැබ ෂොප් වල විතරයි තියෙන්නේ..නුවර නම් එකක් තිබුනා මතකයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Where does he say it's from sea water? Sulphuric acid is made by the chamber process and now by contact process.

    PS: Battery acid is Sulphuric.
    ඔව් මුහුදු වතුර කතාවක් කියන්නේ නැහැ

    හැබැයි මම හිතන්නේ ඔය පරන්තන් තියෙන්නේ මුහුද ළඟ නිසාත්
    එතැන මුලික කරන් ඉන්නේ මුහුදෙන් සහ ඒ අවටින් ලබාගන්න පුළුවන් දේවල් වලින් නිෂ්පාදන කරන නිසාත් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: imhotep