මාලඹේ මැරිලා තියෙන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113

    ජෙප්පෝ දෙන්නෙක් ලු
    අනුරය කිවුව විදියට සල්ෆියුරික් අම්ලය ගෙදර හදන්න ගිහින්🤣
    Anura kiayana onama deyak minissu ahana scene ekak thiyenne.
    Jaya Niyathai ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ
    අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අනුර කියන පොර වටේ මිනිස්සු ඉන්න සීන් එකක් තියෙන්නේ
    අනුරගෙන් එහා තව කවුද ඉන්නේ, ඒ අය කොහොමට කරයිද කියලා ලොකුවට හෙවිල්ලක් නෑ වගේ
    අනුරයා පෝට් සිටි එක හදපු ගමන් කළුගල් ඉවර වෙනවා කියපු නිසා අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා කළුගල් ලෝඩ් 10 ක්ම ගෙනත් බාගත්තා
    අන්න තවම ඒ ගල් ගොඩ තියෙනවා ගෙදර ඉස්සරහ