උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,670
    13,371
    113
    🤍
    සල්ලිතිබ්බා වියදම් උනා කියපන්. කෝස් එකකට ගෙවනව කියපන්.එක්කො ලෝන් එකක් හරි
    elaa matath ehema huruwak na

    gath katatama naaa gawa ... short and sweet

    pururdu wenna one rasa karala na kiyanna
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    සමහර කෙල්ලො සෙක්ස් කරන්න ඕනෙ කියද්දිත් මන් උන්ව අත ඇරල දාපු එක..උන්ව බඳ්ඉන්න අයිඩියා එකක් නැති හින්ද එහෙම කරේ..ඒත් ඒ දවස්වල ගහන්න තිබ්බෙ කියල හිතෙනව දැන්.. ඒ දවස්වල මන් හොඳ්අ වැඩියි සහ කෙල්ලො ගැන වැඩිය දන් නෑ.. :lol:
     
    • Haha
    Reactions: vj3660

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    වැරදිච්ච තැන් තියෙනව. මිස් වුනු opportunities තියෙනව. ඒ වගේම, හිතලම career growth එක compromise කරපු තැන් තියෙනව ෆැමිලි එක වෙනුවෙන්. ඇත්තටම කිව්වොත් මම කවදාවත් career එකට priority දීල නෑ. හැබැයි කිසිම පසුතැවීමක් නෑ ඒ කිසි දෙයක් ගැන. දැනට ගතකරන ලයිෆ් එක ගැන satisfied.
     
    • Like
    Reactions: dilshanniranga

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අම්මා අසනීප උන වෙලාවෙ තාත්තගෙ මතේට වැඩකරපු එක
    ඇග හරියට මේන්ටේන් නොකරපු නිසා දනිස්ස පැන්න එක
    OL/AL වලට මහන්සි උනා මදිකම
    AL වලට වෙන ස්කෝලෙකට නොගියපු එක
    AL වලට ටෙක් කියන ජරාගොඩ කරපු එක
    ජපන් යන්න චාන්ස් ඇවිල්ලත් නොගිය එක
    මෝඩවිදිහට ලව් කරන්න ගත්ත එකයි ඒක නැතිකරගත්ත එක
    ගෙදරට ඕනවට වඩා කීකරු උන එක
    මිනිස්සුන්ට සෑහෙන්න අවංක උන එක
    කෙලවපු උන් එක්කත් හොදින් හිටපු එක
    වැක්සින් එක ගහපු එක
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    First serioua love එක නතර කරපු එක
    Science faculty නොගොසින්නො කර Medicine කරපු එක
    කසාද බැඳපු එක
    (wife and in laws ලා ගොඩක් හොඳ අය, කිසි අමතර කරදරයක් නෑ, නමුත් කසාද බැන්දම ජීවිතේ නිදහස අඩු වෙනවා, but බැන්දේ නැතුව හිටියා නම් මොනවා වෙයිද කියන්න danne නෑ)
    Post graduate කරපු එක
    මේ රටේ ඉන්න ලේසියි කියල හිතල රට නොගිය එක
    දෙවැනි ලමයෙක් හදපු එක
    (මේ රටේ හැටියට දැං ඒක අමාරුයි, ලමයින්ට ලොකුවට කැප වෙන්න වෙනවා, අන්තිමට අපි kamathi දේ කරන්න යනකොට වයසට ගිහින්)
    ඉගෙන ගෙන විතරක් ඇති මේ රටේ ඉන්න කියලා හිතපු එක
    First appointment කොලඹ ගියපු එක
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    First serioua love එක නතර කරපු එක
    Science faculty නොගොසින්නො කර Medicine කරපු එක
    කසාද බැඳපු එක
    Post graduate කරපු එක
    මේ රටේ ඉන්න ලේසියි කියල හිතල රට නොගිය එක
    දෙවැනි ලමයෙක් හදපු එක
    ඉගෙන ගෙන විතරක් ඇති මේ රටේ ඉන්න කියලා හිතපු එක
    First appointment කොලඹ ගියපු එක
    Akamathak nathnm mata me deka pahadili karapn
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඉගෙනගන්න කාලෙ ඉගෙන ගන්න බැරිවෙච්ච එක ගැන ලොකු කල කිරීමක් තියෙනව. ඒ කාලෙ සල්ලි තිබුනෙත් නෑ වගකීම ගොඩක් පිට පැටවිලා අමාරුවෙන් ගෙව්වෙ. Never Too late කියල හිතල වැඩ කරනව.

    යාලුවොන්ට උදව් කරන එක. මගෙන් උදව් ගනිපු එකෙක්වත් මට උදව්වක් ඕනි වෙලාවට නෑ.
    මට එක පාරක් අතේ හදිසියකදි රු 3000 ( තුන්දාහක්) ඉල්ලුව එකෙක්ගෙන්. පොර ගත් කටටම නෑ කිව්ව. ඊටපස්සෙ මාස ගානකින් පොරම මගෙන් 50000 ඉල්ලුව.මමත් ගත් කටටම නෑ කිව්ව.

    ලන්කාවෙ ඉපදුන එක.
    e kale igena gattet na, fun gattet na.. neda? maget regret ekak oka
     
    • Sad
    Reactions: Nidarshana_k

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,879
    4,282
    113
    AL බයෝ නොකර maths කරපු එක.. (තාම ආසයි doc කෙනෙක් වෙන්න)

    කැම්පස් අවුට් උන ගමන් Aus/NZ ට්‍රයි නොකරපු එක..

    මට කැමැත්තෙන් හිටපු කෙල්ලට බෑ කියල වෙන කෙල්ලෙක් පස්සෙ ගියපු එක...

    ඔන්ලයින් ගේමින් වලට ඇබබැහි වෙලා හොඳ ජොබ් එකකට කෙලවගත්ත එක..

    අව්රුදු 7, 8ට කලින් crypto වල invest නොකරපු එක...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Credit Card Ganiima.
    oka mata kalin una . Habai eka practise karama hariyatama mara wasi. Dan tiyenne infiniti card ekak mata. Once i was a broke fellow

    සමහර කෙල්ලො සෙක්ස් කරන්න ඕනෙ කියද්දිත් මන් උන්ව අත ඇරල දාපු එක..උන්ව බඳ්ඉන්න අයිඩියා එකක් නැති හින්ද එහෙම කරේ..ඒත් ඒ දවස්වල ගහන්න තිබ්බෙ කියල හිතෙනව දැන්.. ඒ දවස්වල මන් හොඳ්අ වැඩියි සහ කෙල්ලො ගැන වැඩිය දන් නෑ.. :lol:
    ow mage policy ekak tibba
    wada karana thana ewa karanne ne
    Yaluwange wifely karanne ne
    Gewal Langa ewa karanne naha kiyala

    Godak ewa miss una
    ------ Post added on Jul 19, 2024 at 8:19 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ow mage policy ekak tibba
    wada karana thana ewa karanne ne
    Yaluwange wifely karanne ne
    Gewal Langa ewa karanne naha kiyala

    Godak ewa miss una
    ------ Post added on Jul 19, 2024 at 8:19 PM
    Ow bn ooka hoda poilicy ekak.. Office eke ewa karan na.. Relationships thiyana un kohomath karan na..(Kamesumichchachara :lol: ),mn date krnne ee kella mn adurana kaawawath aduran naththan vitharai. Naththan oowa pasuwata case wenawa..