Itim Raniltai Sajithtai Kuli hewayekwath hoyaganna bari nisada online ewa paradinne ?3% ක් ගත්ත අනුර දිනයි පකක්
Online ඌ දිනන්නේ උන්ගේ කුලී හේවායෝ නිසා![]()

Itim Raniltai Sajithtai Kuli hewayekwath hoyaganna bari nisada online ewa paradinne ?3% ක් ගත්ත අනුර දිනයි පකක්
Online ඌ දිනන්නේ උන්ගේ කුලී හේවායෝ නිසා![]()

මේ පාර කියන්නේ රැස්වීම වලට එන ගානෙන් නෙමෙයි මචන්. 50% ගන්න බැරි වෙන එක මම පිලිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවාMekai ban kalinuth raswim wala inne ganen vote gana kiyanna ba bro kalin mathakane kalin election waladi sahenna sengaga hitiye 50% Ganna ba katawath
Ow ban dan balapan lapaya koi kale I danda chnade illanne thama 3%මේ පාර කියන්නේ රැස්වීම වලට එන ගානෙන් නෙමෙයි මචන්. 50% ගන්න බැරි වෙන එක මම පිලිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
උබ දෙනවද ලපයට. කලින් පාර දුන්නේ කාටද?Ow ban dan balapan lapaya koi kale I danda chnade illanne thama 3%
Okata chade denna tharam hangamaneta watila naඋබ දෙනවද ලපයට. කලින් පාර දුන්නේ කාටද?
කාටද බන් දෙන්න ඉන්නේ. ඇයි ඒ කෙනාට දෙන්නේ?Okata chade denna tharam hangamaneta watila na
ඉතින් බන් උබට ok ද unp එකේ political culture එක. මන්දා , උබේ කැමත්තක් ඉතින්. අනේ මන්දා. Business කාරයන්ගෙන් සල්ලි අරන් චන්දේ ඉල්ලනවා. ඊට පස්සේ උන්ට contract දෙනවා. අපේ බදු සල්ලි වලට දෙවි පිහිටයිRw thamai
Thanks for your opinionDinanne Sajith.
Anurata oya kiyana tharam votes enne na.
Ranil boho vita ellana ekak naha.
Pohottuwa candidate kenek dai.
Habai surprise wenna puluwan parliament eka dissolve karoth. Gov. ekata tikak hari wasi eka.
Aulak na anu ratata Oya nikan okkoma denawa kiyanneඉතින් බන් උබට ok ද unp එකේ political culture එක. මන්දා , උබේ කැමත්තක් ඉතින්. අනේ මන්දා. Business කාරයන්ගෙන් සල්ලි අරන් චන්දේ ඉල්ලනවා. ඊට පස්සේ උන්ට contract දෙනවා. අපේ බදු සල්ලි වලට දෙවි පිහිටයි
hmmm @yapa100 ge ewata wage...අපෝ ඒ ගැන බයවෙන්න එපා. අපි ගානට, වෙලාවට මේවා බම්ප් කරලා දෙන්නම් විශ්ලේෂකයන්ගේ තරම පෙන්න.
Ai? පච බම්ප් කරද්දි ඔයාටhmmm @yapa100 ge ewata wage...
ඔව් බන් දෙන උන් ගොඩක් ඉන්නවා.Aulak na anu ratata Oya nikan okkoma denawa kiyanne
අමු ගොනෙක් මූමගෙ ප්‍රෙඩික්ශන් එක
01. අනුර ජනාදිපති වෙන්නෙ නෑ, වෙන කෙනෙක් තමයි එන්නේ. හේතුව අලුත් ලමයි අනුරට දුන්නට තාමත් බහුතර වැඩිහිටියන් ජේවීපි සන්කල්පයට කැමති නෑ. අනුරට එකපාර ලොකු චන්ද ප්‍රතිශතයකට යන්න බෑ.
02. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් ඌ එන්න තියෙන ප්‍රතිශතය වැඩියි, හේතුව මේ රටෙ ඉන්නෙ 60-70% අමු ගොන්නු
03. රනිල් වෙනම පෙරමුනක් හදාගෙන ආවොත් චාන්ස් එකක් නෑ
04. අකමැත්තෙන් උනත් මේ රටේ දෙවෙනි බලවේගය වෙන සජබෙ එන්න ඉඩ තියෙනවා.
ඒ නිසා මම හිතන්නෙ
01. සජිත්
02. පොහොට්ටුව
03. අනුර
04. රනිල්
රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත්
01. රනිල්
02. සජිත්
03. අනුර
Dinanne Sajith.
Anurata oya kiyana tharam votes enne na.
Ranil boho vita ellana ekak naha.
Pohottuwa candidate kenek dai.
Habai surprise wenna puluwan parliament eka dissolve karoth. Gov. ekata tikak hari wasi eka.