දැනට තියන information වලට අනුව මම prediction එකක් ගත්තා.
Assumptions :
NPP has 60% from urban and sub urban sinhalese ( Based online polls and their behavior in previous elections)
NPP has 45% from ග්‍රාමීය sinhalese ( Based on ground situation in some villages in my home district )
NPP will get 5% from SL tamils and 2 % each from Muslims and Upcountry Tamils.
මේ ටික population ratio එකට බැලුවොත්
අනුරට 37% - 42% යන්න පුලුවන්
දැනට තියන situation එක අනුව රනිල් ඉල්ලනවා. පොහොට්ටු අපේක්ශකයෙක් නෑ.
සජිත් , රනිල් 30-35 අතර ඉන්නේ.
Second votes count කලත්, සජිත්ගේ උනත් රනිල්ගේ උනත් second votes වාසිය අනුරට එනවා.
අනුර at least සින්හල චන්ද 55% ගත්තොත් එතනම 41,25. දැනට පේන හැටියට easy ඒ ගාන ඉන්නවා. ඉතුරු චන්ද 70:30 බෙදුනත් 70 රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙන්නටම chance නෑ.ඕක 70:30 ට වඩා කිට්ටු ගානකින් බෙදෙන්නේ.
මේක දාල තිබ්බේ හදිස්සියෙන්වත් හරි ගියොත් ඔන්න මම කියලා තිබ්බ කියලා සෙට් එකට පෙන්නන්න පුලුවන් හින්දා

Last edited: