https://www.baiscope.lk/ එකට කෙල වී ඇත

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    රෝයිලි ප්‍රනාන්දුගෙ අදෝනාව
    එක පාරක් කවුරු හරි රෙකමන් කරපු වෙනත් ෆිල්ම් එකකට මුගේ සබ් දාගෙන බැලුවා. ෆිල්ම් එක මහන්සි වෙලා හදපු උන්ගේ නම් ටික පෙන්නුවේ එක පාරයි, අහක ඉඳන් සබ් හදපු මුගේ නම 20 වතාවක් විතර පෙන්නුවා ...... :lol:
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    එක පාරක් කවුරු හරි රෙකමන් කරපු වෙනත් ෆිල්ම් එකකට මුගේ සබ් දාගෙන බැලුවා. ෆිල්ම් එක මහන්සි වෙලා හදපු උන්ගේ නම් ටික පෙන්නුවේ එක පාරයි, අහක ඉඳන් සබ් හදපු මුගේ නම 20 වතාවක් විතර පෙන්නුවා ...... :lol:

    Mayday mayday
    මැයි දිනය මැයි දිනය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,498
    113
    Mother Earth
    ඔතන හෙන ලොකු සීන් දාපු සෙට් එකක් . හිටියා.මම ඉස්සර මුන්ට සබ් දුන්නා..
    මගේ වැඩත් පාඩු කරන්..පිස්සුවෙන් වගේ සබ් කරේ

    ඒත් සබ් දාන අපිට එක එක සීන් කෝන් , පස්සේ වැඩේ අත ඇරලා දැම්මා
    සබ් වලට සල්ලි දෙනවද බන්? 🤔
     
    • Like
    Reactions: netudara and NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    සබ් ගන්නවට වඩා එපා වෙන්නේ උන්ගෙ පතරංග හෑල්ල කියවන එක තමයි. ෆිල්ම් එකේ ප්ලොට් සමරියක් වෙන්න ඇති හිතන් බලද්දි උගෙ ගුණ වර්ණනාව. උගෙ පලවෙනි සබ් එකේ ඉදලා අන්තිමට දාපු සබ් එක වෙනකම් පම්පෝරිය. 😅
     
    • Haha
    Reactions: NRTG

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    I'm afraid you are not authorized to come in here.
    මට බයයි ඔයාට මෙතනට එන්න අවසර නැහැ කියලා....... :lol: :lol: :lol:
    මුළු මූවී එකම හදලා තියෙන්නේ බයිස්කෝප් එකේ ඉන්න උන් ටික :lol::lol::lol:
     
    • Haha
    Reactions: NRTG