ChatGPT Millionarie

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,040
    15,091
    113
    :yes: ඔවු බන් එහෙමනම් සීන් එකක් තියෙනව තමයි දැන්, ඉස්සර වගේ ලිමිට් හිට් වුනේ නෑ ලගකදි ඉදන්නම්..
    amo amoo menna mahaloku සොට්ටෙයා ඉන්ජෝ ChatGPT වලින් ගේම ගහනෝ :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    amo amoo menna mahaloku සොට්ටෙයා ඉන්ජෝ ChatGPT වලින් ගේම ගහනෝ :rofl:
    :P එකෙන්ම ඉතින්,, වෙනද දවසක් විතර ගියපු වැඩේ දැන් විනාඩි 5න් ඉවර කරල සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි මොකටෙයි බොල google කර කර කටු කන්නෙ. සැපේ ඉන්නෙ ප්‍රෙන් සැපේ ඉන්නෙ Chatgpt4 දෙයියො හින්දා :love2:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,040
    15,091
    113
    :P එකෙන්ම ඉතින්,, වෙනද දවසක් විතර ගියපු වැඩේ දැන් විනාඩි 5න් ඉවර කරල සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි මොකටෙයි බොල google කර කර කටු කන්නෙ. සැපේ ඉන්නෙ ප්‍රෙන් සැපේ ඉන්නෙ Chatgpt4 දෙයියො හින්දා :love2:
    Real Deyyoh! 😍☝️
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    Bought - perplexity.ai
    it has everything without limits 😍😍

    1721399350070.png
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මොක use කරත් ලිම්ට් එකක් එනව පොඩි වෙලාවකට
    ne ne bn, use karana image generator eka ahuwe.

    chatgpt eka ganna oni, image generate walata wenama ekak ganna epai. owa set ekama ekakin karana ekak tibbanam shape. ekai baluwe

    adobe cc ekath cancel kala free 2 month ekath aran. wedak ne aluth price ekka continue karala.
     
    • Like
    Reactions: NRTG and Psiko

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,902
    163,914
    113
    එකමත් එක රටක
    ne ne bn, use karana image generator eka ahuwe.

    chatgpt eka ganna oni, image generate walata wenama ekak ganna epai. owa set ekama ekakin karana ekak tibbanam shape. ekai baluwe

    adobe cc ekath cancel kala free 2 month ekath aran. wedak ne aluth price ekka continue karala.
    chat gpt plus එකේ පුලුවන් බන්. Dalle තියනව තව chatgpt 4 එකෙත් පුලුවන්.