free eka prompt poddk ghpu gaman limit krnwNodani. Limits nan.
sirawataaaa ? e GPT4o eke witharada limit wenne ?ප්ලස් එක ලිමිට් වෙනව මචන්,
ඔය ලිමිට එක දැන් නෑ. උන් එක අයින් කරා මාස දේක තුනකට කලින්.View attachment 233203
මොකටද පාවිච්චි කරන්නෙ, ක්ලෝඩ් පාවිච්චි කරල බලන්න, ඒක මට නම් සෙට් GPT වලට වඩා. ලොකු ඩොකියුමන්ට් ඇනලයිස් කරන්න ගන්නව අපි
------ Post added on Jul 19, 2024 at 9:39 AM
eka kohomada krnnetokens exceed karaganne nathuwa use karanna.
නෑ සුද්ද, ගිය මාසෙත් ලිමිට් උනා, මම රිනිව් කලේ නෑ. ක්ලෝඩ් එකෙන්ම තමයි දැන් දුවන්නෙ. කෝපරේට් කන්ට්‍රෑක්ට් ඇනලයිස් කරන්න පට්ටඔය ලිමිට එක දැන් නෑ. උන් එක අයින් කරා මාස දේක තුනකට කලින්.
Claudia එක හොදයි. Free එක මම use කරනවා
https://platform.openai.com/tokenizereka kohomada krnne
View attachment 233203
මොකටද පාවිච්චි කරන්නෙ, ක්ලෝඩ් පාවිච්චි කරල බලන්න, ඒක මට නම් සෙට් GPT වලට වඩා. ලොකු ඩොකියුමන්ට් ඇනලයිස් කරන්න ගන්නව අපි
------ Post added on Jul 19, 2024 at 9:39 AM
ඔය ලිමිට එක දැන් නෑ. උන් එක අයින් කරා මාස දේක තුනකට කලින්.
Claudia එක හොදයි. Free එක මම use කරනවා
Programming wala dewal ahagannaView attachment 233203
මොකටද පාවිච්චි කරන්නෙ, ක්ලෝඩ් පාවිච්චි කරල බලන්න, ඒක මට නම් සෙට් GPT වලට වඩා. ලොකු ඩොකියුමන්ට් ඇනලයිස් කරන්න ගන්නව අපි
------ Post added on Jul 19, 2024 at 9:39 AM
![]()
kumakda?
![]()
kumakda?
Programming wala dewal ahaganna
------ Post added on Jul 19, 2024 at 9:51 AM
Ado oya clamidia eke image generator thiye da?ඔය ලිමිට එක දැන් නෑ. උන් එක අයින් කරා මාස දේක තුනකට කලින්.
Claudia එක හොදයි. Free එක මම use කරනවා

math ChatGPT plus eka thamai use karanne. Dawasema use karanawa. Eth dan issara wage limit wenne nathima tharam. Mathaka athi kaalekin limit pannema na. So worth going for the CharGPT Plus![]()
ඔවු බන් එහෙමනම් සීන් එකක් තියෙනව තමයි දැන්, ඉස්සර වගේ ලිමිට් හිට් වුනේ නෑ ලගකදි ඉදන්නම්..