Ali Express එකේ Xiaomi MI Store එකෙන් ගත්ත උන් කවුදෝ

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    මචන්ලා උඹලා Ali Express එකේ Xiaomi Mi Store එකෙන් ෆෝන් අරන් තියෙනවද ? Tax වදිනවද මෙහාට එද්දී ? Tax වදිනවා නම් වෙනම custom එකට ගිහින් release කරන්න ඔනේ වගේ process එකක් තියෙද ??

    මොකද මෙහෙන් ගන්නවට වඩා Ali එකේ ලාභයි වගේ 🤔
     
    • Like
    Reactions: Solo Rider

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටැක්ස් වදිනව. 30% විතර වෙනකම් ටැක්ස් ඔෆිසර්ට ටැක්ස් ගහන්න පුලුවන්.
    DHL නම් උන් ටැක්ස් ක්ලියර් කරලම ගේනව ද කොහෙද.
    ඒත් ලාබයි.
     
    • Like
    Reactions: Solo Rider