මචන්ලා උඹලා Ali Express එකේ Xiaomi Mi Store එකෙන් ෆෝන් අරන් තියෙනවද ? Tax වදිනවද මෙහාට එද්දී ? Tax වදිනවා නම් වෙනම custom එකට ගිහින් release කරන්න ඔනේ වගේ process එකක් තියෙද ??
මොකද මෙහෙන් ගන්නවට වඩා Ali එකේ ලාභයි වගේ
මොකද මෙහෙන් ගන්නවට වඩා Ali එකේ ලාභයි වගේ