බංගලාදේශයම ගිනි ගනී

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    බංග්ලාදේශයට ප්‍රජාතන්ත්රවාද දෙන්න කාලේ හරි යුක්රේන් වලට වගේ. තාම වික්ටෝරියා නැන්ද ගිහින් නැද්ද විස්කෝතු මල්ලක් අරන්


    1213-world-Nuland2.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    දැන් ඉන්න ලොක්කිට ඉන්දියාවෙන් සපෝට්. ඒකි චන්දෙ දින්නට උන් කැමති

    ඔව් මෝදිගේ ceremony ඵකටත් invite කරලා තිබ්බා..

    QncGwFN.jpeg
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය මෙනුවල් එක කියවන උන් කොහොමත් ත්‍රස්ථාවාදින් activate කරන්න විතරයි ඕනි
    ත්‍රස්තවාදින් කියන වචනය වැරදියි ජාතිවාදයට බරයි ... ඒ අය විමුක්ති සටන්කාමින් (මාලිමා ලොජික්)