What Jennifer Did
2024
කැනඩාවේ සිදුවු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාන්‍ය කරණ ලද netflix ඩොකියු මුවි එකක්.
රැ පොලිසියට කෝල් එකක් එනවා. ගෙදරට ගොඩ වැදුනු මැරයන් පිරිසක් පියාට මවට හා තමාට කරන දේ ගැන දුවෙක් අඩමින් කතා කරනවා. ඊට පස්සේ මොකද වුනේ?
සත්‍ය හටපඩ හා විඩියෝ ඇසුරින් කතාව ගලායනවා. ඇත්ත ජිවිතේ කතා ෆිල්ම් වල ගෙතන කතා වලට වඩා කොච්චර ඉන්ට්‍රෙස්ටින් ද?


