What Jennifer Did (2024 netflix movie)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,774
    39,625
    113
    Homagama
    MV5BNDg2MTBmNTItZDMxNS00MGEzLWJhMGEtMDM3Y2FhYTlmNzRlXkEyXkFqcGdeQXVyMTUyMzg5NzM2._V1_FMjpg_UX1000_.jpg



    What Jennifer Did
    2024

    කැනඩාවේ සිදුවු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාන්‍ය කරණ ලද netflix ඩොකියු මුවි එකක්.

    රැ පොලිසියට කෝල් එකක් එනවා. ගෙදරට ගොඩ වැදුනු මැරයන් පිරිසක් පියාට මවට හා තමාට කරන දේ ගැන දුවෙක් අඩමින් කතා කරනවා. ඊට පස්සේ මොකද වුනේ?

    සත්‍ය හටපඩ හා විඩියෝ ඇසුරින් කතාව ගලායනවා. ඇත්ත ජිවිතේ කතා ෆිල්ම් වල ගෙතන කතා වලට වඩා කොච්චර ඉන්ට්‍රෙස්ටින් ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.