මේ වගේ ප්‍රින්ටරයක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    සමිතියේ වැඩ වලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන ගොඩක් වෙලාවට, 20,000 උපරිම බජට් එකකට. මාසෙකට තුන් හතර පාරක් වගේ පාවිච්චි වෙයි. ගොඩක්ම black printout තමා ගැනෙන්නේ. මේ වගේ පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? නැත්තන් brand new තියෙනවද මේ බජට් එකට?



    cpANLoQ.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    අපෙ ඉස්කෝලෙ හිටිය ගෙදර ප්රින්ටරෙන් වැල ෆොටෝ print කරල ඉස්කෝලෙට ගේන එකෙක්
    මල් පත්තරෙ මාරු කරනුත් බැලුවනේ මිට්ටො ටික

    Mokakda bola samithiya
    කලුතර දකුන, තරුන තට්ට එකමුතුව...
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,057
    4,835
    113
    මුගෙ වයසෙ හැටියටනම් මරණාධාර සමිතියක් වෙන්න ඕනෙ ඕක.

    මාසෙටම 2/3 නම් බන් රැපියල් 100ක් වගේ වියදම් කරල ප්‍රින්ට් එක එලියෙන් ගත්තනම් ලාබයිනෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක අරන් තේරුමක් නැහැ. හැබැයි මාසෙට ප්‍රින්ට් දෙකතුනක් ගන්න හොඳ ප්‍රින්ටරයක් අරන් තේරුමකුත් නැහැ.

    රාජපස්සලා රට බංකොලොත් කරන්න කලින් ඕක 6000 ට තිබුනේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අර නොර්මල් HP ලබ්බක් ගත්තොත් මොකෝ. ඔය කැටයම් තියෙන මගුල් වාත. ඕවා සර්විස් කොරලා තියාගත්තේ නැත්තන් බුදු සරණයි. එනිවේ නාකියෝ මොක්කක්ද සමිතිය?

    අමුතට්ට සිංහල කලවම් ජාන පේනවා වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Canon LBP 6030w Black Laser Printer

    මේක ගන්න 50ක් වෙනව හැබැයි.

    ඕක අරන් තේරුමක් නෑ. ටැන්ක් අරන් දුවන්නත් බැරි වෙයි. එහෙම නැත්තම් communication යන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,443
    113
    ඕවා ටිකක් කල් නිකන් තිබ්බම කාඩ්රිජ් එක ගල් වෙලා මුකුත් කරගන්න බැරුව යනවා.
    මගේ ප්‍රින්ටර් දෙකකට එහෙම උනා.
    දැන් කරන්නේ ප්‍රින්ට් වැඩ communication එකකින් කරගන්න එක, ඒක ලාබයි සහ ලේසියි.