සමිතියේ වැඩ වලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන ගොඩක් වෙලාවට, 20,000 උපරිම බජට් එකකට. මාසෙකට තුන් හතර පාරක් වගේ පාවිච්චි වෙයි. ගොඩක්ම black printout තමා ගැනෙන්නේ. මේ වගේ පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? නැත්තන් brand new තියෙනවද මේ බජට් එකට?
මම ලේකම් හුක්..කොල්ල officially නාකියෙක් දැන්
සමිති වලත් ඉන්නව ද දැන් අඩුකුලේ උන්ගේ උබ
Mokakda bola samithiyaමම ලේකම් හුක්..![]()
මල් පත්තරෙ මාරු කරනුත් බැලුවනේ මිට්ටො ටිකඅපෙ ඉස්කෝලෙ හිටිය ගෙදර ප්රින්ටරෙන් වැල ෆොටෝ print කරල ඉස්කෝලෙට ගේන එකෙක්
කලුතර දකුන, තරුන තට්ට එකමුතුව...Mokakda bola samithiya
මම ලේකම් හුක්..![]()
කලුතර උතුර, කුළඟන සමිතියMokakda bola samithiya
වැඩිහිටි තට්ට සමිතියමම ලේකම් හුක්..![]()