Hirunika #BREAKING

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මෙහෙම නාටක ටවර් රගහලේවත් පෙන්නන්නෙ නැතුව ඇති. 🥲😌 ඡන්දෙට ඉස්සෙල්ලා පිංහාමු පට්ට නාටක ටිකක් ඩිරෙක්ට් කරන්නෙ. 🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    යුක්තිය රජයන රටක් තනන්නට
    සිරිලක සිවුදෙස මහජන බලමුළු රොඳ බැදුණු තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද රොඳ එකම තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද රොඳ එකම තැනක්

    නියත ජනපති රනිල් !!!

    War Attack GIF by Warner Bros. Pictures
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ibMz2TL.gif

    අනේ වාසනාවං...!!
    විහාර මහාදේවිගෙ අක්කගෙ දුව වගේ කෙල්ල...!!
    ඉක්මනින්ම.... කෙහෙලිය සර් ගෙත් රාහු අපල දුරුවේවා..!!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    සිර දඬුවම් විඳින හැමෝටම ඔහොම ඇප ඉල්ලන්න බැරිද?
    අඩෝ හිරේට යනවා කියලා දන්නවා නම් ගෑනුන්ට බැරිද බඩට ළමයෙක් දාගෙන එක ඉස්සරහට දාල ඇප ඉල්ලන්න ? :baffled:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,369
    8,824
    113
    අඩෝ හිරේට යනවා කියලා දන්නවා නම් ගෑනුන්ට බැරිද බඩට ළමයෙක් දාගෙන එක ඉස්සරහට දාල ඇප ඉල්ලන්න ? :baffled:
    eya nam backside ok
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,369
    8,824
    113
    ඒක හොඳයි..ලංකාවේ මිනීමරුවොත් ඉන්නේ නිදහසේ..
    ඒක නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු එකා UNP එකට හීනියට දෙනවා කියලා හිතෙන්නේ මට විතරද?:P:rofl:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,845
    10,006
    113
    යුක්තිය රජයන රටක් තනන්නට
    සිරිලක සිවුදෙස මහජන බලමුළු රොඳ බැදුණු තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද රොඳ එකම තැනක්
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද රොඳ එකම තැනක්

    නියත ජනපති රනිල් !!!

    War Attack GIF by Warner Bros. Pictures
    මේ මොකෝ පින්තුරේත් වෙනස් කරලා??
     
    • Haha
    Reactions: NRTG and dxx