GOOD NEWS ❤️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උඹ රනිල්ට / පොහොට්ටුවට පුක දෙන්නේ හේතු 2ක් මත

    1. උඹට corrupted politicianලා හෝ ඊට ටිකක් පහල level එකත් එක්ක connection තියෙනවා සහ වාසි අරන් තියෙනවා directly or indirectly

    2. උඹට සල්ලි තියෙන්ව, අනිත් එවුන් දියුනු වෙනවට කැමති නැහැ. දැන් තියෙන system එකට අනිත් උන්ව පාගන් ඉන්න බලන්නෙ, දැන් system එකෙදි සාමාන්‍ය කෙනෙක්ට යන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. උඹ බයයි , උඹට Sir කියලා දෙකට නෑමි ගෙන ඉන්න ගමේ, ලග පාත උන් ටික නැති වෙයි කියලා, මොකද සින්හලුන්ට අමුතු වින්දනයක් තියෙනවා අනුන්ට sir කියන්නයි, sir කියාගන්නයි.



    මේ ඉන්නේ උඹ වගේ තව දෙන්නෙක් @DragonD @tharakaf

    අනේ උඹ දන්න දේවල්..නිකන් පලයං මිනිහෝ යන්න.😹😹😹😹

    රට ගිණි තියන ජෙප්පොන්ට පුක දෙන උන් විතරයි උත්තම.😹😹😹😹😹😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    2. උඹට සල්ලි තියෙන්ව, අනිත් එවුන් දියුනු වෙනවට කැමති නැහැ. දැන් තියෙන system එකට අනිත් උන්ව පාගන් ඉන්න බලන්නෙ, දැන් system එකෙදි සාමාන්‍ය කෙනෙක්ට යන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. උඹ බයයි , උඹට Sir කියලා දෙකට නෑමි ගෙන ඉන්න ගමේ, ලග පාත උන් ටික නැති වෙයි කියලා, මොකද සින්හලුන්ට අමුතු වින්දනයක් තියෙනවා අනුන්ට sir කියන්නයි, sir කියාගන්නයි.


    මේ ඉන්නේ උඹ වගේ තව දෙන්නෙක් @DragonD @tharakaf

    උඹ කියපුවයින් ඕක විතරයි හරි. ඔව් මට සල්ලි තියෙනවා. හොරා කාපුවා නෙවී, අවුරුදු 12ක් අමාරුවෙන් වැඩ කරල ගත්ත experience එකෙන්, අනිත් උන්ට මට වගේම හම්බෙන චාන්ස් වලින් වලින් නියම ප්‍රොයෝජන අරන් හොයා ගත්ත රස්සාවෙන් තමා ඒ සල්ලි එන්නේ.

    මට ඕන නිදහසේ ජීවත් වෙන්න මිසක් තමුන්ගෙ කාලකන්නි කමට ජීවිතෙම ෆේල් වෙච්ච ජෙප්පන්ගෙ ෆැන්ටසි ඉටු කරන්න ගිහින් ආයි ගොටා ඉන්න කාලේ උනා වගේ කටු කන්න නෙවි. කාලකන්නි කමට කෙල වෙච්ච ජෙප්පන්ට හිතුනට උන්ගෙ ඒ මූසල කමට හේතුව ආන්ඩුව කියලා අපිට කරන්න දෙයක් නෑ.

    හිතනව උඹට දැන් උත්තරේ පැහැදිලි කියලා. අනුන්ගෙ කරුම වලට කරගහන්න අපි කැමති නෑ.
     
    • Love
    • Like
    Reactions: dayt0na and dxx

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මීට කලිනුත් නාමයෝජනා බාර අරගෙන චන්දෙ නොතිය හිටියෙ පොන්නයො. වැඩිය නටන්නෙ නැතුව හිටපිය
    සමහර උන්ට පඩිත් නැති උනා නෙහ්?
     
    • Love
    Reactions: ruchira55

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,452
    6,697
    113
    Gedara
    යාපොන්නයා දැම්මොත් ඉතින් ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    පිස්සුද බන්

    ජනාධිපති කෙනෙක් අවුරුදු 5ක් ඉන්නවා

    රනිල් ජනාධිපති විදිහට දිවුරුම් දෙනවා දැනට අවුරුද්දකට කලින්

    ගෝඨා චන්දෙ ඉල්ලලා ජනාධිපති වුනා කියල හරි මගදි පැනල ගිහින් වෙන කෙනෙක් පත් කරාම ඒ කෙනාට අයිති ඉතුරු කොටස විතරක් කියල කොහෙද තියෙන්නේ ?

    එහෙම වුනොත් රනිල්ට තව කල් තියෙනවා

    හිල් තියෙන වියවස්තාවක්
     
    • Haha
    Reactions: dayt0na

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    මම කැමැතියි මේ පොහොට්ටු ආණ්ඩුව එලවලා රනිල් ජනාධිපති වෙලා තනි UNP ආණ්ඩුවක් එනවට. රනිල් කැමති නැද්ද? 🤭
    අපි කැමතියි, එත් කොන්සවේටිව් කියන වචනේ තේරුම වත් දන්නා අපේක්ෂකයෝ ඉල්ලනවා නං.මේ ඉන්න හොරුම නං ප්‍රජා වට ඉන්නේ පත්කර ගන්න තේරුමක් නැ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    යාපොන්නයා දැම්මොත් ඉතින් ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ
    විකාර එපා.. දීපු ඩේට් එකට උදේ 7ට අපි කව්ඩාන ඉස්කොල ලගට එනවා අනුර වෙනුවෙන් අපේ යුතුකම ඉතුකරන්න.. ඔයත් එන්න.. @Ashan052 එනවා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    බඩු හරි ඡන්ද නෑ ඔය ළමයි ගෙදර යන්න

    විකාර එපා.. දීපු ඩේට් එකට උදේ 7ට අපි කව්ඩාන ඉස්කොල ලගට එනවා අනුර වෙනුවෙන් අපේ යුතුකම ඉතුකරන්න.. ඔයත් එන්න.. @Ashan052 එනවා..
    මොකද්ද බේසාවි මේ profile picture එක. ඊය 🤮🤮
    ------ Post added on Jul 22, 2024 at 3:18 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    99,000
    113
    දැන් එක ටිප් ටොප් නේද?
    Sabrina Carpenter Hot Ones GIF by First We Feast
     
    • Love
    Reactions: Walter White

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    ok මචං..මම චන්දෙ දෙන්නේ මෛත්‍රීට තමා..:D

    ඔය 225 ම ඵළවමු කියනවා නේද..උන් තමා 2015 යහපාලනයට ජන්දේ දුන්නේ.තිත්ත අැත්ත ඒකයි.:rofl:

    අනික මම ඔය අැන්ටිගෙන් අහන්න කැමැතියි දැන් ඔය කියන වීර ෆොන්සේකා පාලිමන්ට් ඵකේ කොන්ද කෙලින් තියන් UNP ඵකේ රිෂාඩ් බදුර්දීන් ගේ වැරදි කියපු ඵක අවස්ථාවක් තියෙනවද කියල.අනික UNP අය කරපු මහ බැංකු මංකොල්ලය.ඒ ගැන ෆොන්සේකා පාලිමන්ට් ඵකේ කථා කරල තියෙනවද??.අැන්ටිගෙ කට්ටිය හමුදාවෙ නිසා ෆාෙන්සේකාව උඩ තියන්න හැදුවට ෆොන්සේකා කියන්නෙත් දැන් දේශපාලන පිසාචයෙක් විතරයි අැන්ටි.:rofl:

    LTTE උන් හිටියනම් මෙයාල ඵක ඵක්කෙනාට ෂොට් ඵක දෙනවා..මිලේනියම් සිටි මතකනේ..

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ජෙප්පොන්ට රට උතුරු කොරියාවක් කරන්න තියෙන හදිස්සියක්..😹😹
    හොරු රැල චන්දෙ නොතියා ඉන්න නටන නාඩගමක්