පුලුවන්...මන් ඉස්සර කරා.. ඕවට කියන්නෙ instagram theme pages කියලා..
ගොඩක්ම ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙන්නෙ sponsered post වලින්.. ඒ කියන්නෙ කවුරුහරි උබට සල්ලි දීල උන්ගෙ දෙයක් උබේ පේජ් එකේ දාගන්නවා.. එක්කො ස්ටෝරි එකක්.. product promo එකක් වෙන්නත් පුලුවන් නැත්තන් උන්ගෙ පේජ් එක ග්රෝ කරගන්න එහෙම කරනව වෙන්නත් පුලුවන්. උබේ නීච් එකට අදාළව
තව පුලුවන් උබ කරන නිච් එකේ මොනා හරි උබට සෙල් කරන්න.
එහෙම නැත්තන් 100K වගේ ග්රෝ කරලා විකුණන්න පුලුවන්.. තව විදි තියනවා
Niyamai patta watinawa bro thank you so much
ithuru widi tikath apita kiyannko pulluwa nm (free welawaka)
Eth kohomada owata 100k wenakan real followers lawa attract karaganne. Ekama video eka ne anika publish karanne
Thawa common question ekak tynwa bro.
Ekama email ekakin theme pages keepayak hadanna puluwanda? Mokda emails godk thiyeddi wadayak.
Puluwan nm mekata solution ekak dennko pages keepayak krnwnm krnne kohomd kyla. Emails keepayakma hadanna weida?