Instagram ⏭ 🤑💰🪙

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113


    Jaya wewa

    Income rkak generate wenne kohomada?

    Round karala kiyapnko normally Income eka
    ------ Post added on Jul 23, 2024 at 3:01 PM
    Mama nn machn godkma fb campaign krna pages ekka offer ekk widiyt insta page eke campaign ekk krl denw. Mma nm insta eken godakama income ekk ganne itn ad campaign walin tama.
     
    • Like
    • Love
    Reactions: Psiko and sahan50

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,797
    113
    Earth
    පුලුවන්...මන් ඉස්සර කරා.. ඕවට කියන්නෙ instagram theme pages කියලා..
    ගොඩක්ම ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙන්නෙ sponsered post වලින්.. ඒ කියන්නෙ කවුරුහරි උබට සල්ලි දීල උන්ගෙ දෙයක් උබේ පේජ් එකේ දාගන්නවා.. එක්කො ස්ටෝරි එකක්.. product promo එකක් වෙන්නත් පුලුවන් නැත්තන් උන්ගෙ පේජ් එක ග්‍රෝ කරගන්න එහෙම කරනව වෙන්නත් පුලුවන්. උබේ නීච් එකට අදාළව

    තව පුලුවන් උබ කරන නිච් එකේ මොනා හරි උබට සෙල් කරන්න.

    එහෙම නැත්තන් 100K වගේ ග්‍රෝ කරලා විකුණන්න පුලුවන්.. තව විදි තියනවා
     
    • Like
    • Love
    Reactions: Psiko and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,989
    6,359
    113
    kandy
    පුලුවන්...මන් ඉස්සර කරා.. ඕවට කියන්නෙ instagram theme pages කියලා..
    ගොඩක්ම ඉන්කම් එකක් ගන්න පුලුවන් වෙන්නෙ sponsered post වලින්.. ඒ කියන්නෙ කවුරුහරි උබට සල්ලි දීල උන්ගෙ දෙයක් උබේ පේජ් එකේ දාගන්නවා.. එක්කො ස්ටෝරි එකක්.. product promo එකක් වෙන්නත් පුලුවන් නැත්තන් උන්ගෙ පේජ් එක ග්‍රෝ කරගන්න එහෙම කරනව වෙන්නත් පුලුවන්. උබේ නීච් එකට අදාළව

    තව පුලුවන් උබ කරන නිච් එකේ මොනා හරි උබට සෙල් කරන්න.

    එහෙම නැත්තන් 100K වගේ ග්‍රෝ කරලා විකුණන්න පුලුවන්.. තව විදි තියනවා
    Niyamai patta watinawa bro thank you so much

    ithuru widi tikath apita kiyannko pulluwa nm (free welawaka)

    Eth kohomada owata 100k wenakan real followers lawa attract karaganne. Ekama video eka ne anika publish karanne


    Thawa common question ekak tynwa bro. Ekama email ekakin theme pages keepayak hadanna puluwanda? Mokda emails godk thiyeddi wadayak. Puluwan nm mekata solution ekak dennko pages keepayak krnwnm krnne kohomd kyla. Emails keepayakma hadanna weida?
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලංකාවේ ඉන්න අයට ඕකෙන් සල්ලි හොයන්න බැහැ..

    https://creators.instagram.com/blog...n US, Australia,, Poland, Portugal, Thailand,


    Update on September 20, 2023: We recently expanded Subscriptions access to more creators around the world. Eligible creators in US, Australia, Brazil, Canada , France, Germany, UK, Italy, Japan, Mexico, Spain, Austria, Belgium, Bulgaria, Chile , Colombia, Croatia, Czechia, Denmark, Estonia, Finland, Georgia, Greece, Hungary, India, Indonesia, Ireland, Korea, Luxembourg, Malaysia, Netherlands, Poland, Portugal, Thailand, Turkey, Latvia, Lithuania, New Zealand , Norway, Peru , Romania, Slovakia, Slovenia, Sweden, Switzerland, Taiwan will be able access to Subscriptions and start earning through support from their fans.