Kitty ට අමාරුයි

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපේ පුසට cat fever හැදිලා.
    ඊයේ රෑ vet කෙනෙක් ගාවට අරන් ගියා මේ කිට්ටුව. Injection දීලා බොන්න බෙහෙත් දුන්නා.

    මේක one shot වගේ සනීප කරගන්න ක්‍රමයක් බෙහෙතක් තියෙනවාද.. ගණන් ප්‍රශ්නයක් නෑ
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    No idea.. අවෘදු 5ක් වගේ පෙනුම
    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    කටින් දෙන බෙහෙත් වලින් හොඳ වෙන එක ටිකක් පරක්කුයි. දවසක් හැර දවසක් ගෙනිච්චොත් ඉන්ජෙක්ශන් දේවි.
     
    • Like
    Reactions: dilshanniranga

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    Loku ekek nisa allagena idiwi
    ptaw thama case yanne okata

    කටින් දෙන බෙහෙත් වලින් හොඳ වෙන එක ටිකක් පරක්කුයි. දවසක් හැර දවසක් ගෙනිච්චොත් ඉන්ජෙක්ශන් දේවි.

    tri-cat deela nathnan, meka thama hoda widiya.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    දවස ගානෙ වෙට් ගාවට ගෙනිහින් antibiotic ටිකයි අනිත් ඉන්ජෙක්ශන් ටිකයි දීපන්. ඌ කන්න ආසම මාලු විතරක් හරි, wet cat food හරි අරන් දීපන්. එතකොට චුට්ට චුට්ට කයි. ලෙඩේ ගොඩ වෙනකං හොදට බලාගනින්
     
    • Like
    Reactions: dilshanniranga

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
    මේ කතාවේ ඇත්තක් තියෙනවා. පුංචි කාලේ ට්‍රයි කැට් දුන්නම ලෙඩ අඩුවෙනවා කියනවා. ඒත් සමහර උන්ව පොඩි ලෙඩක් හැදිලත් වෙට් ගාවට ගිහින් ඉන්ජෙක්ෂන් ගැහුවම කූරියා ගහනවා.කුප්පමේනියා නියම බෙහෙත. තුවාලවලට හොඳම දම්පාට බෙහෙත.
     
    • Like
    Reactions: coyote_wile_e

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,597
    1
    5,878
    113
    විජලනය වෙන්න දෙන්න එපා. හොදට බලාගත්තොත් සුව වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
    අපෝ ඔව්, මම ඔන්න ඕකයි ඉන්ජෙක්ෂන් ගහන්න ගෙනියන්නේ නැත්තේ. නැති ලෙඩ හැදිලා මැරෙනවා ඉන්ජෙක්ෂන් දීපු ගමන්.