Kitty ට අමාරුයි

Shalika44

Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Gampaha paththe nam Universal Vets eke Dr Kanishkata call ekak denna . 076 764 4228
    Kadawatha kittuwa nam Dr Pet ekata call karanna . Ethanth ok kiyala ahala thiyenawa . 077 772 1460
    Kurunagala paththe nam The Vetanary Hospital thamai. Dr Shane 0372 223 435
    Colombo thiyenwa Government hospital ekak . Thana hariyta danne na . Borella paththe .
    Eyalata Una hadunama hadunama tikak amarui . Habai saneepa wenawa . Eka para dena beheth na . Ahinasaka kawruth nathi saththune . Saneepa karala danna .

    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
    Ehema case wenne na . Hama asaneepayakma ehema saneepa wenne na . Anika hama kenagema ekama ganata immunity naha . Eka nisa ledak hadunama beheth karann one .
    ------ Post added on Jul 23, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: S_M_S

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    අපේ පුසට cat fever හැදිලා.
    ඊයේ රෑ vet කෙනෙක් ගාවට අරන් ගියා මේ කිට්ටුව. Injection දීලා බොන්න බෙහෙත් දුන්නා.

    මේක one shot වගේ සනීප කරගන්න ක්‍රමයක් බෙහෙතක් තියෙනවාද.. ගණන් ප්‍රශ්නයක් නෑ
    හොද වෙනකම් ‌ගේ අස්සෙම තියාගෙන හොදට බලාගන්න වෙනවා. කන්නෙ නැත්නම් අරන් ගිහින් සේලයින් දෙන්න. විදින බෙහෙත් වලට බඩ වේලනවා ඒක නිසා කාලත් කක්කා දාන්නෙ නැති උනොත් කක්කා යන්න බෙහෙත් එකක් දාන්න වෙනවා. පුලුවන් තරම් අමු මාළු දෙන්න (කූල් එක යන්න ඇරලා), cat food වලට බඩ වේලන එක වැඩි වෙනවා. සති දෙක තුනක් මහන්සිවෙලා ඔහොම කරගත්තොත් ගොඩදාගන්න පුලුවන් :yes: . ඊට පස්සේ සෙම තිබ්බොත් සෙමට ආයේ ‌බෙහෙත් පොවන්න වෙනවා. අපේ ගෙදර 3දෙනාටම එක පාර හැදුනා කොහොමහරි මහන්සි වෙලා 3ම බේරගත්තා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Kitty nathi una. Uu api gawata awilla awrudu ekamarak athi UK giya yaluwek apita deela giye
    Adath vet gawata aran gehin saline beheth dunna
    Amaru nisa petvet eke admit karanna yana atharamaga nathi una
    Pneumonia walata awith.

    Uuta niwan suwa hari wena sugathiyak hari wenna ona. Minissunta wada hoda sathek.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,836
    54,280
    113
    Colombo
    Ammata hukapan kariya

    පකෝ පිටරට පූසො ලංකාවෙ හදන්න අමාරුයි.ලංකාවෙ තියන ලෙඩ උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.ප්‍රතිශක්තිය නෑ.

    ලංකාවෙ ඉන්න පූසන්ට ඔහොම ලෙඩ හැදෙන්නෙ නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,570
    25,418
    113
    පකෝ පිටරට පූසො ලංකාවෙ හදන්න අමාරුයි.ලංකාවෙ තියන ලෙඩ උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.ප්‍රතිශක්තිය නෑ.

    ලංකාවෙ ඉන්න පූසන්ට ඔහොම ලෙඩ හැදෙන්නෙ නෑ.
    Pusa nathiwela kaluwo. lankawe inna local breeds walatath cat fever, penumonia hadenawa one tharam.
     
    • Sad
    Reactions: lilman

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    apeth pusekuth amaaru wela vet gaawata genichcha. injection ekak gahuwata hari giye naha maruna
    karume thama ithin. samahara ewunta nam injection gahuwama marenawada manda. kalinuth wela thiyanwa oya wage
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
    Phto ekak danna

    RIP kitty 🥺
    ------ Post added on Jul 23, 2024 at 10:54 PM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පූසොන්ට ඉන්ජෙක්ශන් දුන්නම ටිකක් කේස් බන්.. අපෙ දිඅහ එකෙක් ඉන්නවා අවුරුදු හතක් වගේ.. වෙට් කෙනෙක් දැකලවත් නෑ. ලෙඩ උනාම කුප්පමේනිය ගහක් ගළවල ගෙනත් දෙනව සැපේ ඉන්නව අලි සයිස් ඌ. ඌරු පැටියෙක් වගෙ. වෙට් ගාවට පුරුදු උනාම ප්‍රතිශක්තිය නැතුවම යනවා.. වල් සතෙක්නෙ බන් පූස කියන්නෙ. රට බල්ලො වගෙ නෙමෙයි.
    කුප්පමේනිය = weed for cats
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පකෝ පිටරට පූසො ලංකාවෙ හදන්න අමාරුයි.ලංකාවෙ තියන ලෙඩ උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ.ප්‍රතිශක්තිය නෑ.

    ලංකාවෙ ඉන්න පූසන්ට ඔහොම ලෙඩ හැදෙන්නෙ නෑ.
    Sorry. Eewele awulen hitiye. Meya cross breed. Persian and local
     
    • Sad
    Reactions: awjas2621

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Ehema case wenne na . Hama asaneepayakma ehema saneepa wenne na . Anika hama kenagema ekama ganata immunity naha . Eka nisa ledak hadunama beheth karann one .
    ------ Post added on Jul 23, 2024 at 10:07 PM
    ගමකින් හොයාගනින් කළවම් ජාන නැති අමු තට්ට සිංහල පූසෙක්!
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    gewal koheda? kegalle awata nam saneepa karala dennam, One shot injection ekak thiyenawa. Temperature eka kohamda?.
    oya uddige puthala gawata aran yanna epa mun vet une kohamda kiyala hithaganna baha. mage saththu keepayakma maruna. dan nam mage saththu okkama beheth karaganne apimai.mama rata inne mage malli kenek innawa lankawe hadissiyak nam karala dei.
     
    • Sad
    Reactions: dilshanniranga

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,743
    113
    අම්බකිස්ස
    අපෝ ඔව්, මම ඔන්න ඕකයි ඉන්ජෙක්ෂන් ගහන්න ගෙනියන්නේ නැත්තේ. නැති ලෙඩ හැදිලා මැරෙනවා ඉන්ජෙක්ෂන් දීපු ගමන්.
    කැට් ෆ්ලු එක ඉක්මනට බෝ වෙනවා.අනික කාලයක් රැදිලත් තියෙනවලු.සමහර පූසන්ටහැදිලා තියෙන්නෙ වෙන ලෙඩ වලට වෙට් ගාවට ගියාම එතනින්. හොදම වැඩේ වෙට් ගාවට ගියාම තමන්ගෙ වාරය එනකල් සතාව ගෙනියන වාහනෙම/ පෙට්ටියෙම තියාගන්න එක
     
    Last edited: