ඕකා උදේට සිංගප්පුරු ගිහින් ඇවිත් ආයේ හවස යනවා.... black money transporter
මේකා රත්තරන් බිස්නස් එකේ ඉන්නේ.
රනිල්ට කියලා ඉන්ජිපානි ව පැන්නුවේ මේකා වෙන්න ඇති මාලිගාවත්තේ නේ ඉන්නේ.
ඒක සාගල ගෙන් තංයි අහන්න වෙන්නෙehenam me party eka dala aththe රනිල් danuwathwa neda?
මුජිබර් රහුමන් මහතා කියා සිටියේ එවන් සබඳතාවයක් තිබුණේ නම් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් තමනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.
තමන් සම්බන්ධයෙන් එවක ආණ්ඩුව දැඩි විමසිල්ලෙන් සිටි බවත් දුරකථන ඇමතුම් පවා නිරීක්ෂණයකින් කටයුතු කළ බවත් හෙතෙම කියා සිටියේය.
කවදද ඔය පාටිය තිබුන කියන්නෙ?සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් සමග නිවසේ සාදයක් පැවැත් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රයේ මුජිබර් රහුමාන් මහතාට චෝදනා එල්ල වෙයි.
ඩොං ගිහිල්ලා ... තෙරුනේ දැන් තමයි....handi redda ussapu wesa ganiyekta jathaka una @hirashgeff ballige putha news danne bageta, dapiyako full news eka.
ඩොං ගිහිල්ලා ... තෙරුනේ දැන් තමයි....