MIT eke me job ekata applicants la 0 ai?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,472
    72,454
    113
    Linkedin eke bug ekakda manda. Godak ewala 0 applicants penwanawa lagakadi idan.

    නැත්තන් linkedin premium විකුනන්න තව ගොබ්බ ට්‍රික් එකක්.


    okata danatama 100+ CV awilla athi athule connection walin

    ඔව් බන්. යක්ක පුත්තු හැම එකටම requirements නොබලා apply කරනවා.

    DB nan nikan dunnnth epa.😂 Stress eka wediy

    හරියට skills හදාගත්තොත්, ගොඩ යන්න පුලුවන් sort after job එකක් බන්. නිකන් ඉඳන් කන්න නම් ඉතින් ජෙප්පෙක් වෙන්න ඕනා