Kitty ට අමාරුයි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Mokuth karanna hethenne na.
    පව් මචන්. අපි ඔක්කොටම කවදා හරි යන්න වෙන ගමනක්නේ ඕක. ඉස්සර අපේ ගෙදර පූසෝ 5-6 ඉන්නවා සැරෙන් සැරේට. මැරුණම පට්ට දුකයි. පස්සේ හදන එක නතර කරා. දැන් ඔය අනාත වෙලා ඉන්න එකෙක් දැක්කම කෑම ටිකක් දානවා.
    බැඳීම් දුකයි.
     
    • Sad
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පව් මචන්. අපි ඔක්කොටම කවදා හරි යන්න වෙන ගමනක්නේ ඕක. ඉස්සර අපේ ගෙදර පූසෝ 5-6 ඉන්නවා සැරෙන් සැරේට. මැරුණම පට්ට දුකයි. පස්සේ හදන එක නතර කරා. දැන් ඔය අනාත වෙලා ඉන්න එකෙක් දැක්කම කෑම ටිකක් දානවා.
    බැඳීම් දුකයි.
    අපිත් ආයේ හදන්නේ නෑ කියලා හිතාගත්ත. හ්ම්ම්