SF තනියෙම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    Sarath Fonseka officially announces candidacy for 2024 Presidential Election

    Announcement:

    I wish to announce my Presidential Candidacy to the people of Sri Lanka.
    For 76 years, we have been led by an inept political group that has led us to bankruptcy. For Sri Lanka to grow, we need to #CrushCorruption We need to leverage our natural resources to boost income generation.
    This is my formal and official announcement as the presidential candidate of Sri Lanka for the 2024 Presidential Election. I invite every Sri Lankan to join me to take Sri Lanka forward.

    images
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    දැන් ඔන්න විජේදාස ඇවිත්

    පොපොට්ටුවෙන් රනිල් සහ අගමැති ධම්මික
    දුරකතනයකින් මම ඔබ අමතමි එකෙන් සජිත්
    පාර හොයාගන්න බැරි අයට මාලිමාව අරන් අනුරයියා එනවා

    දැන් මුන් ඔක්කොම වටේ ගහයි, කොඩියයි, කලෙයි, කුකුල් ලකුණයි වගේ එවුන් වටවෙලා එනවා

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    චන්දෙ දවසෙ ගෙදර ඉඳන් අඩියක් ගහන සීන් එකක් ද මන්ද තියෙන්නෙ..... 😩
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    හෙට උදේ වෙන්න කලින් ඔන්න අලුත් නඩුවක් ෆයිල් වෙයි
    ඒ අනුව මැතිවරණ එවුන් කියයි දින දෙන්න විදිහක් නැහැ අධිකරණය ඉදිරියේ නඩුවක් හන්ද කියල
    එහෙම නැත්නම් හෙට ආණ්ඩුව විසුරුවන්න ගියොත්
    දින ටික තීරණාත්මකයි
    අනුරයිය ලංකාවට ඇවිත් ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    Sarath Fonseka officially announces candidacy for 2024 Presidential Election

    Announcement:

    I wish to announce my Presidential Candidacy to the people of Sri Lanka.
    For 76 years, we have been led by an inept political group that has led us to bankruptcy. For Sri Lanka to grow, we need to #CrushCorruption We need to leverage our natural resources to boost income generation.
    This is my formal and official announcement as the presidential candidate of Sri Lanka for the 2024 Presidential Election. I invite every Sri Lankan to join me to take Sri Lanka forward.

    images
    මු තනියම ඉල්ලනවා කියන්නේ එකේ පාඩුවත් රනියාට. රනියා මු ලව්වා සජබයෙන් කොටසක් කඩාගන්න ෆුල් ට්‍රයි කලා. රනියා මුට පාර්ලිමෙන්තු ටයිම් එක උගේ පැත්තෙන් දිලා සජියට බැන්නුවා.
    දැන් තනියම ඉල්ලනවා කියන්නේ මුගේ මතින් ගිහින් කඩාගන්නත් බැ සජබේ. නමුත් මේ යකා නාසියා. ඕකා ට ඕනා තනියම රජ වෙන්න මිසක් කවුරු කියන දේවත් අහන්නැ.
     
    • Like
    Reactions: KDH and Honey Bunch

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉන්න ඔක්කොම උන් දාල චන්ද ටික වටේටම බෙදන්න වගේ හදන්නේ
     
    • Like
    Reactions: kinkon

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මෝඩ හැතිකරේ දෙයි..fb බුදුසරණයි දෙවිපිහිටයි කොමෙන්ට් බලකාය 😂🤣