රටම එක හැදි මිටකට ගන්න ගේසි දිනවමු.
රටම එක හැදි මිටකට ගන්න ගේසි දිනවමු.
ඔබත් එන්න. රටම දිනවන්න. හැදි මිටට බලය දෙන්න.රටම එක හැදි මිටකට ගන්න ගේසි දිනවමු.
හා හා. කුස්සියට කුස්සියටඔබත් එන්න. රටම දිනවන්න. හැදි මිටට බලය දෙන්න.
ගෙසී95
සමස්ත ලංකා වනිතා පෙරමුණ
ලකුණ - හැදි මිට
ආයුබෝවේවා..... හැදිමිටානෙනී.. //

Thank you @jamiezue![]()
------ Post added on Jul 25, 2024 at 3:07 PM

හස්බන්ඩ්ව කුස්සියට දාන්න හැදිමිට දිනවමු..හා හා. කුස්සියට කුස්සියට![]()
profile pic එකට දාගත්තා
මම ඔන්න ගෙශිට නිකන් එකක් හදලා දුන්න. එයා ගෑනු ලමයෙක්නෙ. පව්නෙ
![]()
ස්වාමියා දින 3ක් 4ක් පිට සිටින විට බලු තඩියා බලා ගැනීමට දිවා රෑ සුරැකුම් මදයස්ථාන ස්ථාපිත කර දෙන ලෙස ඉල්ලා සිටිනවාමාගෙ රටවැසියනි,
සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.
මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව
01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව
අන්කය - 69
ලකුන - බල්ලා
74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.
මෙයට විස්වාසී
සෝලො රැයිඩර්
මාගෙ රටවැසියනි,

ආයුබෝවේවා..... හැදිමිටානෙනී.. //ඔබත් එන්න. රටම දිනවන්න. හැදි මිටට බලය දෙන්න.
ගෙසී95
සමස්ත ලංකා වනිතා පෙරමුණ
ලකුණ - හැදි මිට
ආයුබෝවේවා..... හැදිමිටානෙනී.. //
ඔන් පෙන්නනවා බලහංදැන් චන්ද ප්රතිඵල කියනකොට News කියන ගමන් Film පෙන්නන්නෙ කාගෙ Channel එකේද?![]()
අන්කය - 69මාගෙ රටවැසියනි,