aquarium karana ayath waga kiyanna one mewata.. podi lamayekta unath wikunanawa onema maluwek..Alligator gar කියන්නෙ අහිංසක මාලුවෙක් , මීඩියා වලින් පෙන්නන්නෙ ඌ නිකන් ඇත්ත alligator කෙනෙක් ගානට දාලා. ඕකව අල්ලගත්තනම් මාලු හදන කෙනෙක් ටම දෙන්ඩ පුලුවන් 10/15 කට විතර, alligator gar 2018 විතර රුපියල් 900/= විතර විකුනුවෙ, දැන් ඉතින් හදාගන්ඩ බැරි උන් ඔක්කොම වැව් වල.
thawa ekak wena rata wala nam hada ganna bari maluwek apahu aquarium ekata denna puluwan.. ape aya ehema karanneth na neh.. "man salli dila gaththa eka nikak denne mokatada kiyala hithanawane"
takni sudda kiyala mehe inna common pleco. apita nam haniyak ne. but parisarayata ekathu unama ape malu tika iwarai.. mokada megollange gahanaya wadi unama ape malunta servive wenna amarui.Tanki sudda th dangerous da?
------ Post added on Jul 25, 2024 at 1:55 PM
