alligator gar ට කුනුහරුපෙන් බැනලා

Mr Thanu

Active member
  • Mar 23, 2024
    95
    107
    33
    Alligator gar කියන්නෙ අහිංසක මාලුවෙක් , මීඩියා වලින් පෙන්නන්නෙ ඌ නිකන් ඇත්ත alligator කෙනෙක් ගානට දාලා. ඕකව අල්ලගත්තනම් මාලු හදන කෙනෙක් ටම දෙන්ඩ පුලුවන් 10/15 කට විතර, alligator gar 2018 විතර රුපියල් 900/= විතර විකුනුවෙ, දැන් ඉතින් හදාගන්ඩ බැරි උන් ඔක්කොම වැව් වල.
    aquarium karana ayath waga kiyanna one mewata.. podi lamayekta unath wikunanawa onema maluwek..
    thawa ekak wena rata wala nam hada ganna bari maluwek apahu aquarium ekata denna puluwan.. ape aya ehema karanneth na neh.. "man salli dila gaththa eka nikak denne mokatada kiyala hithanawane"

    Tanki sudda th dangerous da?
    takni sudda kiyala mehe inna common pleco. apita nam haniyak ne. but parisarayata ekathu unama ape malu tika iwarai.. mokada megollange gahanaya wadi unama ape malunta servive wenna amarui.
    ------ Post added on Jul 25, 2024 at 1:55 PM
     
    • Like
    Reactions: BadAlucard

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,170
    2,035
    113
    Colombo, Sri Lanka.
    aquarium karana ayath waga kiyanna one mewata.. podi lamayekta unath wikunanawa onema maluwek..
    thawa ekak wena rata wala nam hada ganna bari maluwek apahu aquarium ekata denna puluwan.. ape aya ehema karanneth na neh.. "man salli dila gaththa eka nikak denne mokatada kiyala hithanawane"

    takni sudda kiyala mehe inna common pleco. apita nam haniyak ne. but parisarayata ekathu unama ape malu tika iwarai.. mokada megollange gahanaya wadi unama ape malunta servive wenna amarui.
    ------ Post added on Jul 25, 2024 at 1:55 PM
    Ethakota apita hani karana tanki suddo wargath innawada?..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,476
    113
    Tanki sudda th dangerous da?
    Un ikmanata bo wenava.. Miridiya malu karmantheta tharajanayak.. anik malunge biththara kanava.. net walata ahu unama ewa damage wennama petalenava.. hethu godai..

    1721896739883.png
     
    • Like
    Reactions: Mr Thanu

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Un ikmanata bo wenava.. Miridiya malu karmantheta tharajanayak.. anik malunge biththara kanava.. net walata ahu unama ewa damage wennama petalenava.. hethu godai..

    View attachment 233538
    මාත් මේ දෙල්කඳ ඇල ගැන කියන්න ගියාවිතරයි, සෑහෙන්න ඉන්නවා. නුවර වැවෙත් ඔහොම්මම තමයි. :no:
     
    • Like
    Reactions: Mr Thanu

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මොනවා උනත් කුනුහර්ප තේරෙන මාලු වැවට දාපු එකාට නම් හොඳක් සිද්ද වෙන්නේ නෑ :dull: :no:

    අර දෙවේනියට කතා කරන වයසක මනුස්සයා කියන්නේ සත්තු ඇවිල්ලා අහක්වෙලා කනවා කියලා. අහක ඉන්න සත්තුන්ට කුණුහර්ප කියලා කවාගන්නවට හොඳ වැඩේ මම නම් කියන්නේ 🤭🤭🤭🤭🤭. වැවට බහින්නේ නැතුව අහක් වෙලාම හිටියා නම් ඉවරයි නේ :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    aquarium karana ayath waga kiyanna one mewata.. podi lamayekta unath wikunanawa onema maluwek..
    thawa ekak wena rata wala nam hada ganna bari maluwek apahu aquarium ekata denna puluwan.. ape aya ehema karanneth na neh.. "man salli dila gaththa eka nikak denne mokatada kiyala hithanawane"
    අන්න ඒකයි, බිස්නස් එක වෙනවනම් සතා ගැන හිතෙන්නෙත් නෑ, අරන් යන්නෙ කවුද කියලා හිතන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Mr Thanu

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Ethakota apita hani karana tanki suddo wargath innawada?..
    හයියෝ නෑ යකෝ. 😂 ටැංකි සුද්දා ඇගිල්ලක්වත් කන්නෙ නෑ. හැබැයි ඌ පතුලේ කට ගහගෙන ඉන්න නිසා අනිත් මාලුන්ගෙ බිත්තර අරවා මේව කනවා. මාලුත් කනවා පොඩි උන්. මුන්ව කන්න මොකෙක්වත් නෑ. ඉතින් උන් බෝ වෙනවා. කොලඹ හැමතැන ම මුන් බෝවෙලා ඉස්ගෙඩි ගානට. වෙන මාලු එකෙක්වත් පේන්න වත් නෑ සමහර තැන් වල
     
    • Like
    Reactions: Mr Thanu

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගොඩක් වෙලාවට මුන්ව කව්රුත් ඇලවල් වලට දාන්නේ නෑ. ඔය ගංවතුරට පොන්ඩ් එකක ඉඳලා ගහගෙන යන්න ඇති
     
    • Like
    Reactions: Mr Thanu

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Tanki sudda th dangerous da?
    Minissunta haniyak ne. Ewunata wewakata daapuwama wewe pathulath sudda karanawa. ethakota samahara maalunge biththara tikak sudda wela yanawa. ethakota ewun wanda wenawa.
    TV eke kiwwa anuradapure samahara waw wala den minissunta allanna maalu nehellu. Tanki suddo biththara okkotama wede deela, un nethiwama gihilla.
     
    • Like
    Reactions: Mr Thanu