දෙමළ සන්ධානය ගැලවේ. 🔴BREAKING #AKD

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,998
    2,177
    113
    මෙහෙම උනොත් නම් කොටි රංචු පිටින් නැගිටියි හැම channel එකකම :lol:
     
    • Haha
    Reactions: Challenger SRT8

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    රනිල් එක්කව සකාච්චාඅ කරනවලු.. අන්න..
    Boru kiyanna epa pons. Ranil ge set eka tama wenama apekshakayek danne me para yapane. සුමන්දිරම් දැන් රනිල් එක්ක අවුල්. අනුරට සපොට් කරන්න දැන් සති දෙකකට කලින් තිරණය කරලා තියෙන්නේ. එලයට දෙයි ලබන සතියෙන් පස්සේ