Relationship Advice Needed

jennt

Well-known member
  • Sep 23, 2021
    2,971
    4,594
    113
    Abyss
    උබල උබලගේ ප්‍රශ්න කෙල්ලත් එක්ක කතා කරනවද?
    ඒකෙන් හොදක්ද වුනේ නරකක්ද වුනේ?

    මට පොඩ්ඩක් බයයි මගෙ තියෙන ප්‍රශ්න ඔක්කොම
    එයත් එක්ක කියන්න.

    හිතෙනවා "අප්පෝ මෙයාට ප්‍රශ්න ගොඩ, මේ වගේ කෙනෙක් බැනදොත් මටත් ජී්විතය එපා වෙයි වගේ එකක් එයාට හිතෙයි කියලා."

    අනික් දෙය කෙල්ලට ඔයා නීති දාල තියෙනවද? ඒකෙන් හොදක්ද වුනේ නරකක් වුනේ?

    මීට සති කීපයකට කලින් මගෙන ඇහුව nose piercing එකක් දාන්නද කියලා.
    මම එපා කිව්වා.

    අද කියනවා එයාට කිසි නිදහසක් නෑලු කැමති දේවල් කරන්න..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    Relationship Advice Needed

    You came to the right place

    උබට උපදෙස් දෙන්න මට බැහැ
    ඕනම නන් අල්ටිමේට් රිසල්ට් මම කියන්නන්

    උබ ඔක්කොම දේවල් කිව්වත් වැරදියි
    උබ ඔක්කොම දේවල් කිව්වෙ නැතත් වැරදියි

    උබ නිදහස දුන්නත් වැරදියි
    උබ නිදහස දුන්නෙ නැතත් වැරදියි
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,594
    113
    Abyss

    Relationship Advice Needed

    You came to the right place
    සාර්ථක පවුල් ජී්විතයක් ගෙවන කෙනෙක් විදිහට උපදෙසක් දෙන්නකෝ?
    ලගකදි ඉදන් පොඩ්ඩක් කොට උඩ යනව වගේ තේරෙනවා.
    කොහොමද balance එක අදුරගන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    උබල උබලගේ ප්‍රශ්න කෙල්ලත් එක්ක කතා කරනවද?
    ඒකෙන් හොදක්ද වුනේ නරකක්ද වුනේ?

    මට පොඩ්ඩක් බයයි මගෙ තියෙන ප්‍රශ්න ඔක්කොම
    එයත් එක්ක කියන්න.

    හිතෙනවා "අප්පෝ මෙයාට ප්‍රශ්න ගොඩ, මේ වගේ කෙනෙක් බැනදොත් මටත් ජී්විතය එපා වෙයි වගේ එකක් එයාට හිතෙයි කියලා."

    අනික් දෙය කෙල්ලට ඔයා නීති දාල තියෙනවද? ඒකෙන් හොදක්ද වුනේ නරකක් වුනේ?

    මීට සති කීපයකට කලින් මගෙන ඇහුව nose piercing එකක් දාන්නද කියලා.
    මම එපා කිව්වා.

    අද කියනවා එයාට කිසි නිදහසක් නෑලු කැමති දේවල් කරන්න..
    Ado uba NIBM eke neh. Ape eke neh. Lassana kello innawada ban. Mata nam thama lssna un set wela na. Ado kellek maintain karanna keeyak ynooda ban ape ekekkta 5000ta kittu ganak yanawalu.

    Relationship Advice Needed

    You came to the right place

    උබට උපදෙස් දෙන්න මට බැහැ
    ඕනම නන් අල්ටිමේට් රිසල්ට් මම කියන්නන්

    උබ ඔක්කොම දේවල් කිව්වත් වැරදියි
    උබ ඔක්කොම දේවල් කිව්වෙ නැතත් වැරදියි

    උබ නිදහස දුන්නත් වැරදියි
    උබ නිදහස දුන්නෙ නැතත් වැරදියි
    මේලෝකේ ඉන්න හිසිම පිරිමියෙකුට බැරිවෙච්ච්, ගෑනුන්ගේ හිත කියවීම ..... :yes:
    Oya inne badapu un.
     
    • Like
    Reactions: NRTG and jennt

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,667
    113
    Colombo, Sri Lanka
    Oya inne badapu un.
    ගෑනි කියන හැම එකටම හා කියලා. පස්සේ ශේප් එකේ හොරෙන් තමන්ට කැමති විදිහට ඉන්න අය තමයි සාර්ථක පවුල් ජිවිත ගත කරනවා වගේ අනිත් අයට පෙන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    ගෑනි කියන හැම එකටම හා කියලා. පස්සේ ශේප් එකේ හොරෙන් තමන්ට කැමති විදිහට ඉන්න අය තමයි සාර්ථක පවුල් ජිවිත ගත කරනවා වගේ අනිත් අයට පෙන්නේ.
    @Solo Rider ganita bylu :shocked:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,594
    113
    Abyss
    1.prashnayak katha karala relax wenna ne bung relationship ekak athi karaganne, thats the whole point. ehema inda baruwa yanawanam bandinna kalin yana ekama hondaine.
    මේකනම් එහෙම තමයි. ඒත බන් depression තියෙන කෙනක්ව ආස්‍රය කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි.
    අනික කෙනාට එපා වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඒකයි පොඩ්ඩක් භය.
    2.nose piercing eka dapuwama sexy ne bng,fashion karala iddi ubatama thama waasi :P
    ඔව් ලස්සනයි. බැදල හිටියනම් මට ඕක අවුලක් නෑ. ඒත් ඔය වගේ දේවල් කරද්දි attention එක වැඩියෙන් එනවා.
    මම ඕකට පොඩ්ඩක් අකමැතියි.

    මම මගේ life එක තාම හරියට sort out කරගෙන නෑ. කෙල්ලට ප්‍රශ්න නෑ. සල්ලි තියෙනවා. job එක තියෙනවා.
    එතකොට මම මෙහෙම upset mood එකින් ඉද්දි කෙල්ලට වුනත් එපා වෙන්න ඉඩ තියෙනවනේ. ඒකයි
    ඇහුවේ.

    ලගකදි වියදම් කලේ නෑ බන්. හම්බෙන
    මාස වලදිනම් 10-20ක් වියදම් කලා
    කෙල්ල වෙනුවෙන්..
    ------ Post added on Jul 27, 2024 at 5:10 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මීට සති කීපයකට කලින් මගෙන ඇහුව nose piercing එකක් දාන්නද කියලා.
    මම එපා කිව්වා.
    ටිපිකල් සිංහල relationship එකක්.
    කෙල්ල පව්.
    අවුරුදු 25 ක් විතර අම්මලට යට වෙලා ඉන්නවා
    ඊට පස්සේ මිනිහට යට වෙලා ඉන්නවා.
     
    • Wow
    • Like
    Reactions: NRTG and jennt

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    මේකනම් එහෙම තමයි. ඒත බන් depression තියෙන කෙනක්ව ආස්‍රය කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි.
    අනික කෙනාට එපා වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඒකයි පොඩ්ඩක් භය.
    choice eka umbe athe thiyenne, ube prashna uba kaagena innawada kellata thiyena love eka nisaama, nathnam kiyala mokada wenne kiyala blanawada kiyala. habai ithin lankawe wage innawanam banda dawasaka prashna eddi owa thaniyama allan inna amarui wei kohoma karath.
     
    • Like
    Reactions: NRTG and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,594
    113
    Abyss
    ටිපිකල් සිංහල relationship එකක්.
    කෙල්ල පව්.
    අවුරුදු 25 ක් විතර අම්මලට යට වෙලා ඉන්නවා
    ඊට පස්සේ මිනිහට යට වෙලා ඉන්නවා.
    අඩේ ඔව් බන්. මට පව් කියලත් හිතෙනවා. ඒත් නැති වෙයි කියලත් පොඩි
    භයක් තියෙනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ගෑනිත් එක්ක උබේ තියන ඔක්කොම ප්‍රශ්න කතා කරාට කමක් නැහැ
    එත් කෙල්ලත් එක්ක උබට තියන ඔක්කොම ප්‍රශ්න කතා කරන්න යන්න එපා තෝරලා බේරලා කතා කරන්න
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    උබල උබලගේ ප්‍රශ්න කෙල්ලත් එක්ක කතා කරනවද?
    ඒකෙන් හොදක්ද වුනේ නරකක්ද වුනේ?

    මට පොඩ්ඩක් බයයි මගෙ තියෙන ප්‍රශ්න ඔක්කොම
    එයත් එක්ක කියන්න.

    හිතෙනවා "අප්පෝ මෙයාට ප්‍රශ්න ගොඩ, මේ වගේ කෙනෙක් බැනදොත් මටත් ජී්විතය එපා වෙයි වගේ එකක් එයාට හිතෙයි කියලා."

    අනික් දෙය කෙල්ලට ඔයා නීති දාල තියෙනවද? ඒකෙන් හොදක්ද වුනේ නරකක් වුනේ?

    මීට සති කීපයකට කලින් මගෙන ඇහුව nose piercing එකක් දාන්නද කියලා.
    මම එපා කිව්වා.

    අද කියනවා එයාට කිසි නිදහසක් නෑලු කැමති දේවල් කරන්න..
    neethi danna epa.uba akamathi deyak na eka kiyapn. karanwada nadda kiyana eka itin eyage athey tiyenne. neethi daala kello tiydan idala wedak na. un hari waradda kamathi akamathi dea terum aran hadenna ona. ubath itin a widiyatama hadenna ona itin. nathiwa eki witarak ehema idala uba ubata ona dewal karala hari yanne na. dennama katha karala hadiyan