he is a robot.why tf biden look like AI generated dead mf lagging in 5th dimension
ඔව් කියන එක ඇත්ත ඒත් පිළිගත් විවාදයකදි This Man Right Here වගේ දේවල් කියන්නේ නැහැ මචංඇත්ත නේ කියන්නේ
මුගේ කාලේ මු ලෝකෙම බය කරගෙන හිටියා එකට බයිදා මළ මිනියක් නේඌ උගේ රටට ආදරෙයි. හිටපු කාලේ සුපිරියට කලා මේ කාලකන්නි කොච්චර කකුලෙන් ඇද්දත්. රටට ආදරේ නම් එච්චරයි
නාකි බයියෝ සේරම එකයි. උන් හෙව්වේම ලේ. ට්‍රම්ප් කියන එක ඇත්ත.
මු කථා කරන විදිය නම් කිසිම ගරු සරුවක් නැහැ බංපිස්සු යකා උනාට ඇත්ත කියනවා ...