Trump කියන්නෙත් Disrespectful නායකයෙක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇත්ත නේ කියන්නේ
    ඔව් කියන එක ඇත්ත ඒත් පිළිගත් විවාදයකදි This Man Right Here වගේ දේවල් කියන්නේ නැහැ මචං
    මේ මිනිහා වගේ අර්ථයක් නේ එන්නේ එකෙන්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    නාකි බයියෝ සේරම එකයි. උන් හෙව්වේම ලේ. ට්‍රම්ප් කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඌ උගේ රටට ආදරෙයි. හිටපු කාලේ සුපිරියට කලා මේ කාලකන්නි කොච්චර කකුලෙන් ඇද්දත්. රටට ආදරේ නම් එච්චරයි
    මුගේ කාලේ මු ලෝකෙම බය කරගෙන හිටියා එකට බයිදා මළ මිනියක් නේ
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    නාකි බයියෝ සේරම එකයි. උන් හෙව්වේම ලේ. ට්‍රම්ප් කියන එක ඇත්ත.

    ට්‍රම්ප්ගෙ වයස 78යි. අර නාඹර ජෙපි වැස්සිගෙ හැටියටනම් මූවත් වෙලවලා දාන්න ඕනා. හැබැයි US උන් ඌව ආයි පත් කරගන්න යන්නෙ. 🤭 🤭