KILL (2024)

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,099
    1,398
    113
    Kandy
    *Copied Post from Indian Cinema Fan Club - භාරත සිනමා රසික සංසදය*

    GoOnlineTools-image-downloader.jpeg


    Teaser:


    Trailer:




    වසර 100 කට අධික ඉංදියන් සිනමාවේ හැදුන Best proper action film එක තිරගත වෙන්න හරියටම තියෙන්නේ තව සතියයි !

    KILL ගැන මෙහෙම කියන්නේ ඉතින් මේ වෙනකොට මේක නරඹා ඇති පිරිස විසින් තමා , මේ චිත්‍රපටය 2023 සැප්තැම්බර් මාසයේ Toronto film festival එකේදි තමා මුලින්ම ලොකු Attention එකක් ගන්නේ , එහිදී මේ චිත්‍රපටයට Standing ovation එකක් ලැබුනා විතරක් නෙවෙයි මේ film එක USA / UK වල Distribute කරන්න Hollywood සමාගමක් වන Lionsgate Films ඉදිරිපත් වෙන්න තරම් වාසනාවන්ත වෙනවා , මෙය හිංදි චිත්‍රපටයක් Hollywood සමාගමක් විසින් Directly USA / UK වල Distribute කරන ප්‍රථම අවස්ථායි

    KILL කියන්නේ විනාඩි 105 ක චිත්‍රපටයක් , කෝච්චියකට පැනපු මංකොල්ලාකාරයෝ 40 ක් සහ ඔවුන් සමඟ සටන් කරන Army officer කෙනෙක් , විනාඩි 80 ක් විතර Full of Top quality violence Action බලගන්න පුළුවන් කියලා තමා කියන්නේ , මෙහි ප්‍රධන චරිතය නිරූපණය කරන්නේ Debutant actor LAKSHYA , Villain චරිතය නිරූපණය කරන්නේ Raghav Juyal විසින් , Outsiders වෙච්ච Lakshya / Raghav Juyal ට මේ චිත්‍රපටය ලැබිලා තියෙන්නේ Nepotism වලට පමනක් Favourable කියලා බැනුම් අහන Karan johar නිසා තමා , ඔහු තමා මේ චිත්‍රපටයේ නිශ්පාදකවරයා

    මේ වෙනකොට KILL Review කරලා තියන Hollywood Critics / Websites පවසන්නේ මේ විදියේ ඉංදියන් චිත්‍රපටයක් විශේශයෙන්ම Cartoon type action film හැදෙන රටෙන් මෙහෙම දෙයක් දැකපු එක පුදුමයක් ලෙසයි , කොහොමත් අපි පිලිගන්න ඕනා දෙයක් තමා ඉංදියන් සිනමාවේ Top කොලිටි Films හැදුනට Indian Action Movies කියන්නේ ගොඩක් දුරට Non asians අතර උපහාසයට ලක් වෙන දෙයක් , මේක දැනගන්න පුළුවන් Non asians එක්ක ඉංදියන් චිත්‍රපට ගැන කතා කරලා තියනවානම් , අද වෙනකොට Social media වල විශාල පිරිසක් ඉන්නවා Indian films විශේශයෙන්ම South indian film වල Action scenes විතරක්ම තමන්ගේ Wall වල Tiktok වල දාගෙන උපහසයට ලක් කරමින් Views / Likes ගන්න අය

    ඉතින් එහෙම අවදියක මේ Kill චිත්‍රපටය මේ තරම් පැසසුමට ලක් වෙන්න මේක අනිවාර්යයෙන්ම Quality වැඩක් වෙන්න ඕනා , මේක මුලින්ම ඉංදියාවේ ජනප්‍රිය වෙන්න හේතුව උනේ Anurag Kashyap එක්තරා Interview එකකදී ඔහුගෙන් මෑත කාලයේ බලපු හොඳම චිත්‍රපටය මොකක්ද කියලා අහනකොට ඔහු දෙන පිළිතුර නිසයි , ඔහු පැවසුවේ ඉංදියන් චිත්‍රපටයකින් මේ තරම් Raw Quality Action film එකක් බලාපොරොත්තු උනේ නැති බවත් ඒක අදහාගත නොහැකි වූ බවත්ය

    ප්‍රධාන ජනප්‍රිය නළු නිළියන් නැති නිසා ලොකුවට Boxoffice ගැන බලාපොරොත්තු තියාගන්න බැරි උනත් මේක ගොඩක් අය කියන්නේ Cult Classic එකක් වෙයි කියලා , ඉංදියන් Audience එකට KILL කොයි තරම් දැනෙයිද කියලා අපි ජූලි 5 වෙනිදයින් පස්සෙම බලමු.

    GoOnlineTools-image-downloader (2).jpeg





    GoOnlineTools-image-downloader (3).jpeg
     
    Last edited:

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,099
    1,398
    113
    Kandy
    කළුවො වැහි වැහැල ඉන්න ඉංග්ලිෂ් ෆිල්ම් එකකට වඩා නම් හොද ඇති
    Meka nam best proper action film ekak wei. Trailer ekath goosebumps. godak hopes thiyagena hitiye Dev Patel ge Monkey Man (2024) Movie ekath hithuwa tharam na. habai anith indian jaraction jarawal walata wada nam Monkey Man hodai.

    GoOnlineTools-image-downloader (4).jpeg