මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.

දිනනවා නම් ආයේ Media සහය මෝකට ද පොන්ස්මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල
වෙන්න පුලුවන් !!තැපැල් ජන්ද එනකොටම ජෙප්පො දිනනවනනම් ජන්ද ප්‍රථිපල දෙන එක පැය 2-3 ප්‍රමාද වෙයි . ඊට පස්සෙ නිවරදි ප්‍රථිපල එයි

මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.
රාජපක්ෂලාට සැප දෙන්න රනිල්ට චන්දෙ දෙන්න ළමයි
බදු ගෙවන පුතාලා ට ස්තුත්යි![]()
![]()