මුං නම් මේ පාර දිනයි වගේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    අනිත් ඔක්කොම හොරු උන් කොහොම හරි නවත්තනවා වැඩේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1720294751621-png.232506
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵහෙමද..උඹ කියන දෙයක් තමා ඉතිම්..😹😹😹😹
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113


    මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.


    ඔතන උනේ දෙපැත්තෙන්ම එකතු වෙලා NPP උන්ට මඩ ගහන්න ගිය එකෙන් උන්ව autoම highlight උන එක.
    හිරු එකෙන් තමයි ගම කන්න පටන් ගත්තේ උදේ පත්තරේ කියවන්න පටන් ගත්ත වෙලේ ඉදන් 88/89 revision දෙන්න ගත්තා.
    වෙන එකක් ඕනේ නෑ , මේකෙම බලපන් දවසකට NPP/JVP ගැනම් thread කියක් යනවද කියලා. :baffled:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රාජපක්ෂලාට සැප දෙන්න රනිල්ට චන්දෙ දෙන්න ළමයි
    බදු ගෙවන පුතාලා ට ස්තුත්යි :lol: :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තැපැල් චන්දෙ කෙලින්ම අනුර දිනනව
    ජනදිපති සීන් එක නන් කියන්න බැ, 50/50

    සජිත් ඉල්ලුවොත් හරි, අනුර දිනනව
    රනිල් අනුර විතරක් ආවොත් තමයි කෙස් එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Media සහය දෙයිද බලය ගත්තහම උන්ට ෂොට් ඵක දෙනව කිව්වහම.. හිරු ඵකට විතරයි කිව්වෙ ඒක හරි ඒත් ඔය මීඩියාකාරයෝ ඔහොම හිටියට හරිම ඵකමුතුයි ඵකෙක්ට ප්‍රශ්ණයක් අාවොත් අනික් උනුත් ඒ වෙනුවෙන් ඉන්නවා..ලාල් කාන්ත වගේ මෝඩයෝ කට අැරියොත් ඉතිං ඉවරෙටම ඉවරයි..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    සජිතුයි, අනුරයි ඡන්දෙදි ප්‍රධන අපේක්‍ෂකයෝ දෙන්න උනොත් අනුර දිනන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තැපැල් ජන්ද එනකොටම ජෙප්පො දිනනවනනම් ජන්ද ප්‍රථිපල දෙන එක පැය 2-3 ප්‍රමාද වෙයි . ඊට පස්සෙ නිවරදි ප්‍රථිපල එයි
    වෙන්න පුලුවන් !! :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,466
    75,190
    113


    මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.


    සෙට් එක බස් දාලා අද්දනවා. සෙනග පෙන්නනවා. අනිත් ඒවට ඡන්දෙ දෙන උන්ට එලියට බහින්න ලැජ්ජයි. ඒත් උන් ඡන්ද දවසට ගහන්න ඕන පැත්තට ගහයි කියලා මට හිතෙනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රාජපක්ෂලාට සැප දෙන්න රනිල්ට චන්දෙ දෙන්න ළමයි
    බදු ගෙවන පුතාලා ට ස්තුත්යි :lol: :lol:

    අනුර බලයට අාවහම ලංකාව tax free රටක් වෙනවද ජෙපි බ්‍රෝ?🤔