Why should Ranil Wickremesinghe be the president of Sri Lanka again?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113



    ------ Post added on Jul 29, 2024 at 8:24 AM


    දාගැබ් වල කුණු පුරවන්න කොමියුනිස්ට් මාලිමාව දිනවන්න..😹😹😹


    Samanalee.jpg
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Nice. bung. godak unta owa teren ne. monda baiyo ahanne. 6 parak agamathi monda kale. Ranil thama naya gatte ahai?
    Wesa baiyyanta teren ne lankawe power eka thiyenne presidenta kiyala
    Aurudu 15k withra Rajapakshala kapu rata , 2015 anduwata weda karanawat dollar thibbe ne. hari nan 2015 di meka bankolot wenna thibbe.
    money print karanne nathuwa badumakra walin salli gattama badumkara hora kiuwa. badamukara gena denaganawat hitiye nathi un, :D
    moda jeppo , gon baiyyo hithan inne horakan karala nathi un genawama goda ganna puluwan kiyala ,weda beri unath horu alluwama goda yanwa kiyana gothrika srilankawe inna mati harak,
    Lankawe inna minissu okkoma horu. wade thiyenne unta chance ekak hambela ne parliment enna. Gon jeppo awot horakan neme mankolla kai.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඔන්න සක්කිලියගේ වැඩ

    මේ වගේ පඩංගු, බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.


    👇

    යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා.

    කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා.
    සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා.

    ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා.
    සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා.

    මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.

    https://elakiri.com/threads/ජනාධිපතිවරන-චන්ද-ගුන්ඩු-collection.1640032/#post-17290226
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    රනිල ගැන පොඩි හරි පැහැදීමක් තිබ්බ නන්,
    පොලිස් පති ගෙ කේස් එකේ , ශ්‍රේශ්ඨාදිකරන තීන්දුව එක්ක,
    මිනිහගෙ හැසිරීම දැක්ක්මම
    තිබ්බ පොඩි හරි පැහැදීම නැති උනා

    රටේ සිස්ටම් එකට කිසි ගෞරවයක් නැති මනුස්සයෙක්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    රනිල ගැන පොඩි හරි පැහැදීමක් තිබ්බ නන්,
    පොලිස් පති ගෙ කේස් එකේ , ශ්‍රේශ්ඨාදිකරන තීන්දුව එක්ක,
    මිනිහගෙ හැසිරීම දැක්ක්මම
    තිබ්බ පොඩි හරි පැහැදීම නැති උනා
    රටේ සිස්ටම් එකට කිසි ගෞරවයක් නැති මනුස්සයෙක්.

    ඒක ඇත්ත මචන් රටේ තියන ජරා සිස්ටම් එකට කැමති නැති මිනිහෙක් තමා මේක වෙනස් කරන්නෙ දවසක
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    රනිල ගැන පොඩි හරි පැහැදීමක් තිබ්බ නන්,
    පොලිස් පති ගෙ කේස් එකේ , ශ්‍රේශ්ඨාදිකරන තීන්දුව එක්ක,
    මිනිහගෙ හැසිරීම දැක්ක්මම
    තිබ්බ පොඩි හරි පැහැදීම නැති උනා

    රටේ සිස්ටම් එකට කිසි ගෞරවයක් නැති මනුස්සයෙක්.

    උගේ political career එකේ Mr.clean කියල තිබුන repuattion එක හැදී ගැවිලාම ගියා bond scam එක නිසා.
    මහින්ද නෑයොන්ට කරා, රනිල් උගේ යාලුවොන්ට කරා. ඔච්චරයි වෙනස. :baffled:
     
    • Like
    Reactions: iworld