ඡන්දෙ ළඟ හින්දා ගේමක් ගහලා 5000 ඒව එකතු කරන් ගන්න බැරි වෙයිද? මාස දෙකෙන් ගේමක් ගහලා 16 pro max එකක්ම ගමු...එක්කෝ Samsung S 24 Ultra එක නැත්නම් iPhone 15 Pro එක මේ දෙකම මගේ Budget එකට වඩා වැඩියි.
Phone නම් දැන් Flagship ඇරෙන්න අනිත් ඒවා චොර වගේ
ඔව් උබේ අම්මාටත් S24 එකක් අරගෙන දෙන්න කියලා හැදුවේ චන්දෙන් පස්සේඡන්දෙ ළඟ හින්දා ගේමක් ගහලා 5000 ඒව එකතු කරන් ගන්න බැරි වෙයිද? මාස දෙකෙන් ගේමක් ගහලා 16 pro max එකක්ම ගමු...
Flagship ඒකක් use කරාට පස්සේ ආයේ පස්සට යන්න අමාරුයි කොහොමත්
ඔව් උබේ අම්මාටත් S24 එකක් අරගෙන දෙන්න කියලා හැදුවේ චන්දෙන් පස්සේ
ඊයා පොන්නයයට අම්මා මතක් වෙන්නම හිකිලා අද![]()
samsung neh?Android Midrange නම් ගන්න එපා
මම කිව්වේ Android OS එක දාලා එන Midrange Phones ගන්න එපා කියලාsamsung neh?
os ekaka koheda yako midrange ekak
flagship ganna salli nane bro... ekane midrange hoda ewa hoyanneමම කිව්වේ Android OS එක දාලා එන Midrange Phones ගන්න එපා කියලා
Android OS ගන්නවා නම් Flagship Phone එකක් ම ගන්න ඕනේ නැත්නම් User Experience Smooth නැහැ ( මේක මගේ අදහස)
Midrange Phones ගත්ත එවුන් තමා ඔය Android වලට බැන බැන යන්නේ![]()

එහෙම නම් හොඳ Option එකක් තියෙනවා Japan වගේ Used කරපු Flagship එකක් හොදට වේක් කරලා බලලා ගන්නවා . අවුරුදු 4 ක් පට්ට ගහන්න පුළුවන් ෂුවර් එකටමflagship ganna salli nane bro... ekane midrange hoda ewa hoyanne![]()
kathawa atta eth mage yaluwey Sony Xperia ekak gatta, phone eka superb but signal case tynwa. firmware walin hadanna balu antenna wala case lankawata.එහෙම නම් හොඳ Option එකක් තියෙනවා Japan වගේ Used කරපු Flagship එකක් හොදට වේක් කරලා බලලා ගන්නවා . අවුරුදු 4 ක් පට්ට ගහන්න පුළුවන් ෂුවර් එකටම
Japan Sony වල Signal කෙස් එකක් තියෙනවාkathawa atta eth mage yaluwey Sony Xperia ekak gatta, phone eka superb but signal case tynwa. firmware walin hadanna balu antenna wala case lankawata.
welawa thama itin.
Samsung A 05, 06 daSamsung A05![]()
Samsung A 05, 06 තමයි. Redmi software issues ඇවිල්ලා වාත වෙන එව්වා ඕන තරම් අහලා තියේSamsung A 05, 06 da
Redmi 13 da hoda
Redmi 13A, 13b, 13c wenaskam monada
8/128GB k daමම Samsung A05s ekak gatte. eka nam hodai.
https://m.gsmarena.com/compare.php3?idPhone1=12583&idPhone2=12584