Mid range Samsung phones

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    එක්කෝ Samsung S 24 Ultra එක නැත්නම් iPhone 15 Pro එක මේ දෙකම මගේ Budget එකට වඩා වැඩියි.
    Phone නම් දැන් Flagship ඇරෙන්න අනිත් ඒවා චොර වගේ
    ඡන්දෙ ළඟ හින්දා ගේමක් ගහලා 5000 ඒව එකතු කරන් ගන්න බැරි වෙයිද? මාස දෙකෙන් ගේමක් ගහලා 16 pro max එකක්ම ගමු...

    Flagship ඒකක් use කරාට පස්සේ ආයේ පස්සට යන්න අමාරුයි කොහොමත්
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    ඡන්දෙ ළඟ හින්දා ගේමක් ගහලා 5000 ඒව එකතු කරන් ගන්න බැරි වෙයිද? මාස දෙකෙන් ගේමක් ගහලා 16 pro max එකක්ම ගමු...

    Flagship ඒකක් use කරාට පස්සේ ආයේ පස්සට යන්න අමාරුයි කොහොමත්
    ඔව් උබේ අම්මාටත් S24 එකක් අරගෙන දෙන්න කියලා හැදුවේ චන්දෙන් පස්සේ
     
    • Haha
    Reactions: Gwynbleidd

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    samsung neh?
    os ekaka koheda yako midrange ekak
    මම කිව්වේ Android OS එක දාලා එන Midrange Phones ගන්න එපා කියලා
    Android OS ගන්නවා නම් Flagship Phone එකක් ම ගන්න ඕනේ නැත්නම් User Experience Smooth නැහැ ( මේක මගේ අදහස)
    Midrange Phones ගත්ත එවුන් තමා ඔය Android වලට බැන බැන යන්නේ🤣
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com

    flagship ganna salli nane bro... ekane midrange hoda ewa hoyanne :D
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    flagship ganna salli nane bro... ekane midrange hoda ewa hoyanne :D
    එහෙම නම් හොඳ Option එකක් තියෙනවා Japan වගේ Used කරපු Flagship එකක් හොදට වේක් කරලා බලලා ගන්නවා . අවුරුදු 4 ක් පට්ට ගහන්න පුළුවන් ෂුවර් එකටම
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    එහෙම නම් හොඳ Option එකක් තියෙනවා Japan වගේ Used කරපු Flagship එකක් හොදට වේක් කරලා බලලා ගන්නවා . අවුරුදු 4 ක් පට්ට ගහන්න පුළුවන් ෂුවර් එකටම
    kathawa atta eth mage yaluwey Sony Xperia ekak gatta, phone eka superb but signal case tynwa. firmware walin hadanna balu antenna wala case lankawata.
    welawa thama itin.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    kathawa atta eth mage yaluwey Sony Xperia ekak gatta, phone eka superb but signal case tynwa. firmware walin hadanna balu antenna wala case lankawata.
    welawa thama itin.
    Japan Sony වල Signal කෙස් එකක් තියෙනවා
    ඒක තමා එකම අවුල හැබැයි දැන් එන Sony Phones වල ඔය Signal කෙස් එක නැහැ
     
    • Like
    Reactions: Cenon