චම්පිකගේ හොඳම ගෝලයෝ ටික Dhanushka Ramanayake, Nirashan Withanage, Priyankara Mahagammullage, Nishantha Sri Warnasinghe ඔක්කොම දැන් රනිල් ළඟ. ලොක්කත් ළඟදීම එයි වගේ 
එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතිනි. එම මහතාගේ බිරිඳ වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මිය ද එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව සහාය දක්වන්නට සූදානම් බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.
- https://www.ada.lk/breaking_news/පාඨලීගේ-පක්ෂයේ-ඉහළම-පුද්ගලයෙක්-එජාපයට/11-411100