පාඨලීගේ පක්ෂයේ ඉහළම පුද්ගලයෙක් එජාපයට!

monson

Well-known member
  • May 7, 2007
    25,827
    29,063
    113
    චම්පිකගේ හොඳම ගෝලයෝ ටික Dhanushka Ramanayake, Nirashan Withanage, Priyankara Mahagammullage, Nishantha Sri Warnasinghe ඔක්කොම දැන් රනිල් ළඟ. ලොක්කත් ළඟදීම එයි වගේ 😍


    එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

    ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතිනි. එම මහතාගේ බිරිඳ වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මිය ද එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව සහාය දක්වන්නට සූදානම් බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

    - https://www.ada.lk/breaking_news/පාඨලීගේ-පක්ෂයේ-ඉහළම-පුද්ගලයෙක්-එජාපයට/11-411100

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    "රට ගැනත් හිතලා රටේ අනාගතය ගැනත් හිතලා"
    In Love Hearts GIF by SpongeBob SquarePants
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    "වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව සහාය දක්වන්නට සූදානම් බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය."

    මොකක්ද බන් රනිලගෙ ආර්තික වැඩපිලිවෙල? ණයට කාල, ඒකේ පොලිය ගෙවන්න ගෙදර තියන දෙයක් විකුනන එකටද?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කමල් මහත්තයා ගියෙ පැන්සල ඇතුලෙ එයාට ලොකු රෝල් එකක් නැති නිසයි. මොකද ඒකෙ තරුණ අයනෙ ගොඩක්ම ඉන්නෙ. ධනුෂ්ක අය්යා කොහොමත් ෆ්රී ස්පිරිටඩ්. එයා යන්නේ කවදා හරි බලවත් ඇමති කෙනෙක් වෙන ගමනක්. ඒක ෂුවර්. (පෞද්ගලික අදහස)

    නිෂාන් විතානගේ කියන්නෙ කවුද ඕයි ඒ ? ඔය වගේ සම්බන්ධ වුන එවුන් සිය ගානක් ඉන්නවා. ලොල්. ‍ඩෙන්ටල් ඩොක්ට නම් වැදගත් මනුස්සයෙක්. එයත් මෑතක සම්බන්ධ වුනු කෙනෙක්නෙ. ඒ අය ඉතින් තමන්ට ඉනිමගේ උඩට නගින්න පුලුවන් තැන්වලට මාරු වෙනවා ඉතින්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ආ මේ සාමාජිකත්වය. උබට උනත් ගන්න පුලුවම් :rolleyes:
     

    Similar threads