🔴BREAKING NEWS

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දැන් මම මොකක්ද කරන්න ඕන? ඇයි මේ ටිපර් වෙලා? :unsure:
    කවුද ස්වාධීන ජෙප්පා කියන්නෙ? :unsure:

    ඔය කරන විදිහටම කරන් පලයං..😹😹😹😹😹😹
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඕකා බලයට අාවත් මාස 6යි..දුවන්න පාර හොයාගන්න වෙනවා..උෟට විතරක් නෙමෙයි උගේ වහල් ජෙප්පොන්ටත්..😹😹😹😹😹
    ජෙප්පො බයියොන්ව එලවගෙන ගිය පාරවල් වලම දුවයි නේද?
     
    • Haha
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජෙප්පො බයියොන්ව එලවගෙන ගිය පාරවල් වලම දුවයි නේද?

    බලන් හිටපං තොපිට වෙන දේ දින්නොත්.ඒවා දැන්ම කියන්න ඕන නෑනේ.😹😹😹😹
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොකක්ද කරන් යන්නෙ? :unsure:
    කිසි දෙයක් තේරෙන්නෙ නෑනේ උඹ කියන? :confused2:

    අනේ තොත්ත බබා..කුක්කු ටිකක් ඕනද?😹😹
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    බලන් හිටපං තොපිට වෙන දේ දින්නොත්.ඒවා දැන්ම කියන්න ඕන නෑනේ.😹😹😹😹
    raw
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    රටම අනුරට !!

    බයකට තියෙන්නෙ කිරියෙ තිස්ස අත්තනායක මාලිමාවේ වගෙ ඉන්න එක..

    War Attack GIF by Warner Bros. Pictures
    අනේ අනේ මේ එකදිගට වැරදි පහක් කියන්න කියහං රනිල්ගෙ පුලුවන්නම්

    රනිල් හොරා
    බැංකු හොරා
    රනිල් බැංකු හොරා
    හොරා රනිල්
    බැංකු හොරා රනිල්...

    :ROFLMAO: :ROFLMAO:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    මුන්ට රනිල් හැර වෙන තේරීමක් නෑ මුන් අසරනයි..
    ශ්‍රිලන්කා නිදහස් පක්-ක්ශය කියන්නෙ Darley road අර බිල්ඩිමේ යතුරයි

    හූ..හූ..හූ..
     
    • Haha
    Reactions: ruchira55

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,340
    113
    දෙහිවල
    අනේ අනේ මේ එකදිගට වැරදි පහක් කියන්න කියහං රනිල්ගෙ පුලුවන්නම්

    රනිල් හොරා
    බැංකු හොරා
    රනිල් බැංකු හොරා
    හොරා රනිල්
    බැංකු හොරා රනිල්...

    :ROFLMAO: :ROFLMAO:
    රනිල් හොරා 1
    රනිල් හොරා 2
    රනිල් හොරා 3
    රනිල් හොරා 4
    රනිල් හොරා 5

    තව ඕනද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113


    කොමියුනිස්ට් ජෙප්පෝ ටික හම්බවෙමු අෑ චන්දෙන් පස්සේ..පව් ඉතිං වෙන මහන්සිය..😹😹😹😹
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,775
    27,304
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හොරු ටික ඔක්කොම එකම වේදිකාවෙ.
    ඕකට සජියත් සෙට් උනාම මිනිස්සුන්ට ලේසියි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,052
    27,261
    113

    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට!​


    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

    එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි.
     
    • Haha
    Reactions: Xi Jinping

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Now showing
    One Country - Only one Slogan

    " හොරු ඔක්කොම එක පෙලට - එක පොකුරට " - On one stage
    🤭🤩🤩🤩
     
    • Haha
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල

    ශ්‍රීලනිපයේ සහාය රනිල්ට!​


    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

    එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි.
    ජාතික ජනබල වේගයේ සහයත් රනිල්ට....

    2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ජ. ජ. බා. පක්ෂය පවසයි. :ROFLMAO: :ROFLMAO:

    නියමයි ඔක්කොම හොරු එකම වේදිකාවේ
     
    • Love
    Reactions: Wickybro

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    widayake aaaaashcharya thamai ithin, widayaka balathala kiyanne depaththa kapena kaduwak wage, adika balaya itha dushithai