දැන් මම මොකක්ද කරන්න ඕන? ඇයි මේ ටිපර් වෙලා?
කවුද ස්වාධීන ජෙප්පා කියන්නෙ?![]()
ජෙප්පො බයියොන්ව එලවගෙන ගිය පාරවල් වලම දුවයි නේද?ඕකා බලයට අාවත් මාස 6යි..දුවන්න පාර හොයාගන්න වෙනවා..උෟට විතරක් නෙමෙයි උගේ වහල් ජෙප්පොන්ටත්..![]()
ජෙප්පො බයියොන්ව එලවගෙන ගිය පාරවල් වලම දුවයි නේද?
මොකක්ද කරන් යන්නෙ?ඔය කරන විදිහටම කරන් පලයං..![]()
මොකක්ද කරන් යන්නෙ?
කිසි දෙයක් තේරෙන්නෙ නෑනේ උඹ කියන?![]()
නෑ මම දැන් තේ බීවේ. වෙන වෙලාවක බොමු මචං.අනේ තොත්ත බබා..කුක්කු ටිකක් ඕනද?![]()
බලන් හිටපං තොපිට වෙන දේ දින්නොත්.ඒවා දැන්ම කියන්න ඕන නෑනේ.![]()
අනේ අනේ මේ එකදිගට වැරදි පහක් කියන්න කියහං රනිල්ගෙ පුලුවන්නම්රටම අනුරට !!
බයකට තියෙන්නෙ කිරියෙ තිස්ස අත්තනායක මාලිමාවේ වගෙ ඉන්න එක..
![]()
රනිල් හොරා 1අනේ අනේ මේ එකදිගට වැරදි පහක් කියන්න කියහං රනිල්ගෙ පුලුවන්නම්
රනිල් හොරා
බැංකු හොරා
රනිල් බැංකු හොරා
හොරා රනිල්
බැංකු හොරා රනිල්...
![]()
![]()
ඌට වෙලා තියන දේ උවත් දන්නේ නෑ
ජාතික ජනබල වේගයේ සහයත් රනිල්ට....ශ්‍රීලනිපයේ සහාය රනිල්ට!
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.
එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි." යනුවෙනි.