Questions ෆන් වියදම්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    අත්‍යවශ්‍ය නොවන ඒත් ෆන් එක උදෙසාම උබල කරන්න සැලකියයුතු වියදම් මොනවාද ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    this is just for achieve color right?
    no taste ne?
    why creamer over regular full cream milk powder ?
    Creamer ගන්නෙ කලර් ඇන්ඩ් කලවම් කරන්න ලේසි නිසා

    හැබැයි දැන් පාවිච්චි කරන්නෙ හයිලන්ඩ් කිරිපිටි. පිටරටින් එන ඒවා විස නිසා

    මුලින්ම ඇල් වතුරෙන් කිරිපිටි සීනි මික්ස් කරලා පස්සෙ උනුවතුර සහ කෝපි දාන්න
     
    • Like
    Reactions: dilan_randika

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,829
    113
    සිගරට්
    රහ පාට කෑම
    හැපී එන්ඩින්
    ඇන්ටික් බඩු
    ඩයිවින් (බොරු කතා, අවුරුද්දකින් වතුරට බැහැල නෑ)