Muhammad Deif, the commander of Hamas’s military wing, was killed in an Israeli airstrike in the southern Gaza Strip last month, the Israel Defense Forces confirmed on Thursday.
Source
![]()
Muhammad Deif, the commander of Hamas’s military wing, was killed in an Israeli airstrike in the southern Gaza Strip last month, the Israel Defense Forces confirmed on Thursday.
Source
අල්ලගේ කැමැත්ත තමා ඉතින්. නේද @Al Baikනිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.
අරුන්ට තියෙන්නේ බලලුන් ලවා කොස් ඇට බාවන්න විතරයි.
Mohsen Fakhrizadeh ඉවර කලෙත් ඇතුලෙම උදව් ඇතුව තමයි
ඉන්ටලිජන්ස් සහ සූක්ෂම ඔපරේෂන්ස් තමානිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.
අරුන්ට තියෙන්නේ බලලුන් ලවා කොස් ඇට බාවන්න විතරයි.
Mohsen Fakhrizadeh ඉවර කලෙත් ඇතුලෙම උදව් ඇතුව තමයි
ඉන්ටලිජන්ස් සහ සූක්ෂම ඔපරේෂන්ස් තමා
මොසාඩ් ඔත්තුකාරයෙක් යවලා බුවා අන්තිමට සිරියාවෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් වෙලා නතර උනේ එක පාරක් (පස්සෙ අහුවෙලා මැරුම් කෑව ඒක වෙනම කතාවක්). හිතපංකො එච්චර ලෙවල් එකකට ඉන්ෆල්ට්‍රේට් කරන්න තරං. මොන තරං ගේම් දෙනව ඇතිද කියල මොසාඩ් එක.
මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.පුදුම සන්තෝෂයක් දැනෙන්නේ![]()
So this deif guy was a Buddhist?මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
උත්තරේ ගැඹුර හරියට තෙරුන් ගත්තේ නැහැ. එක ඝාතකයෙක් නැසෙනකොට අහිංසක ජිවිත ලක්ෂයක් ආරක්ෂිතයි සහෝදරයා.....මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
අහිංසක ජිවිත ලක්ෂයක් ආරක්ෂිතයි සහෝදරයා.....![]()
සමහරවිට අරූට කන්‍යාවියෝ 72කක් ලැබුණා කියලා සතුටු වෙනවා ඇති.මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
එදා hamas එකෙන් ඊශ්‍රායෙල් නිරායුධ අයව මරද්දි උඹට දුකක් හිතුණාද?මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.